hot news- ප්ලේන් එකක් නැති වෙලාද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    lost contact ලු නේ..මුහුදට වැටිලා ඇති.:(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1024px-Malaysia_Airlines_B777-200ER%289M-MRO%29_%283780278171%29.jpg


    නැති වෙච්ච ප්ලේන් එකේ කලින් ගත්ත ෆොටෝ එකක් :(
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හප්පට සිරි . අපි බිජිං යන්න ඉන්නේ මේ මාසේ අන්තිමට . ටිකටුත් දාල ඉවරයි මැලේසියන් air lines වල. දැන් නම් බයේ බෑ.:shocked::shocked:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    The flight was carrying a total number of 239 passengers and crew – comprising 227 passengers (including 2 infants), 12 crew members. The passengers were of 14 different nationalities - citizens from:-

    1. China – 152 plus 1 infant

    2. Malaysia - 38

    3. Indonesia - 12

    4. Australia - 7

    5. France - 3

    6. United States of America – 3 plus 1 infant

    7. New Zealand - 2

    8. Ukraine - 2

    9. Canada - 2

    10. Russia - 1

    11. Italy - 1

    12. Taiwan - 1

    13. Netherlands - 1

    14. Austria - 1
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගීන් 239 දෙනෙකු සමඟ මැලේසියාවේ කුවාලාලාම්පූර් සිට චීනය බීජිං නුවර බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    ඊයේ මධ්‍යම රාති‍්‍රයේ ගුවන් ගතවී පැය දෙකකට පමණ පසු යානය පාලන මධ්‍යස්ථාන සමග පැවති සම්බන්ධතාවය නතර වී ඇත.

    මෙම ගුවන් යානාව මලයාසියානු ගුවන් සේවයට අයත් බෝයින් 777-200 වර්ගයේ එකකි.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඔන්න ඕක තමයි මම පයිලට් කෙනෙක් වෙන එක හිතෙන් අත ඇරියෙ. කෙහෙද ෂුවර් නෑනේ..

    හම්බන්තොටට නම් දැන් ප්ලේන් වලින් අඩුවක් නෑ. හැම දාම 2 ක තුනක් ලෑන්ඩ් කරනව. :)
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔන්න ඕක තමයි මම පයිලට් කෙනෙක් වෙන එක හිතෙන් අත ඇරියෙ. කෙහෙද ෂුවර් නෑනේ..

    හම්බන්තොටට නම් දැන් ප්ලේන් වලින් අඩුවක් නෑ. හැම දාම 2 ක තුනක් ලෑන්ඩ් කරනව. :)

    කටුනායක ඉදන් එන ඒවා නේද බන්?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    happa malayasian airlines da ??

    munge samanyen shape ne piloting ehema
    one world pawa thiyenawa