Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ඔන්න යාලුවනේ ඇල්ටෝ එකේ price එක තවත් අඩු කරලා AMW එකෙන්. මට ඇතුලේ එකෙක් කිව්වේ කලින් 1465000/- කිව්ව car එක දැන් 1425000/- කියනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,235
    113
    Auckland
    ඔව් ආන්ඩුවෙන් කේස් එකක් දාල AMW එකේ ලොක්කව ගෙන්නලා රවී කරුනානායක. කලින් තිබ්බ ගානට හරියටම ටැක්ස් අඩු කරපු ගානට වාහනේ අඩුවෙන් දෙන්න වෙනව උන්ට දැන්. ඒත් ගන්න එපා සර්විස් පට්ට චාටර්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ravi karunanayake pereda kiuwe laksha 2.30 adu wenna one kiyala... eth adu wela thiyenne 1 lakh walatath aduwen... mata hithenne amw un oita wada adu karanna ba kiyanna athi.. me gananam wadak na adu gane 13i 50k katawath adu unanam maru...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැනෙන්නෙවත් නෑනේ.. කෙලින්ම ලක්ෂ හතක්වත් අඩු කරන්න ඕන දැනෙන්න නං..:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    දැනෙන්නෙවත් නෑනේ.. කෙලින්ම ලක්ෂ හයක්වත් අඩු කරන්න ඕන දැනෙන්න නං..:rofl:
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    ජපන් වාහන වල ගාන වැඩි එක තමයි කණගාටු ජපන් වාහන කාලයක් පාවිව්වි කරන්න පුඑවන්