Hot Pushpika <3

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :confused: bus වල ; පාරේ තොටේ යනකොට අපි දකිනවා නේ හිගන්නෝ කියලා ජාතියක් ?
    මේ ඒකේ අලුත්ම එක
    රෙප් හිගන්නේ

    මේක ඒකේ extreme version එක , එළකිරි එකේ මේ තරං බලු වෙලා රෙප් ඉල්ලනවා දැක්කමයි

    - added :P
    :shocked:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අනේ බන් උබ උබේ වැඩක් බලාගනින් අනුන්ගේ රේප් ගැන කතා කරන්නැතුව ......:cool::cool::cool::cool::cool::cool::rofl::rofl::rofl::rofl::P:P:P:P:D:D:D:D:D:D:D
    උබ වැඩේ කාගන්නයි යන්නේ උදේ පාන්දර.හශ් හශ්:rofl:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    අනේ බන් ... එළකිරි එකට මන් අලුතින් අවේ ... රේප් නැති නිසා තමා රේප් and comments ඉල්ලුවේ .එහෙම නැතුව හිඟාකන්න නෙවේ ... ගොඩක් කට්ටිය comments දාලා රේප් දීලා තියනවා....පහත් කතා කියන්න එපා....උදව්වක් ඉල්ලුවාම ඒකට අමන කතා කියන උබ තමා හිගන්නා..........

    :yes::rolleyes::confused: