Hot Water Shower

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    Geyser eka taram hotwater ekata currrent yanne naha. Geyser kal yaddi leda machan,
    Hunters la import karana Tower kiyala hot water ekak thiynawa. Made in Malayasia. Rs 27 000 wage una with pump model 1.
    More than 8 yrs ekai 1 year ekai dekak thiynawa. No issues.
    https://www.hunters.lk/product/tower-water-heater-with-pump-3-6kw-rwh-838ep/

    Current leak protection ekak enawa hot water shower wala. ehema baya wenna deyak naha :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    Geyser ගන්න එපා. අපේ ගෙදර මම දැනුම් තේරුම් තියෙන කාලෙ ඉදන් හොට් වෝටර් තිබ්බ. 2000 ඉදන්ද මන්ද. ඔය Geyser එකේ කල් යද්දි පට්ට ලෙඩ ආවෙ. මට නාද්දි වතුරෙන් කරන්ට් එකත් වැදිල තියෙනව. අනික ඒකලෙ නම් Geyser වල හොට් එක කොන්ට්‍රෝල් කරන්න බෑ. දැන් කොහොමද මන්ද. ඒකට නෝමල් වෝටර් ලයින් එකත් ඇරල දෙක මික්ස් කරල නාන්න ඕනෙ. මික්ස් කරගන්න වරුවක් යනව. පට්ට වදේ.. අනික ගමනක් ගිහින් ආවම කටිටියට පෙලට නාන්න බෑ. එකෙක් වතුර ඔක්කොම ඉවර කලොත් අනිකට හුලන්. ඉන්ස්ටන්ට් එකේ හොට් එක කන්ට්‍රෝල් කරන්න පුලුවන්. ඊට පස්සෙ මීට අවුරුදු 10ට විතර කලින් වගේ ඉන්ස්ටන්ට් එක දැන්ම තාම වැඩ. කිසි ලෙඩක් නෑ. 365ම වැඩ ඉතින්. පායන කාලෙට රෑට වොශ් දාද්දි නම් යූස් වෙන්නෙ නෑ. මේ කාලෙ නම් උදේට රෑට දෙකම හොට් තමා. යකා වගේ වැඩ ඕව. කිසි ලෙඩක් නෑ. අපේ ගෙදර නම් ප්ලග් කරලමයි තියෙන්නෙ. මෝටර් ස්විච් එකක් අත මට්ටමෙන් දාල.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,153
    15,913
    113
    Colombo
    MMJQ5161.JPG
    HCQP5037.JPG
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මම අද හයි කලා.panasonic pressure pump එක නැති එක. දම්රෝ එකෙන් ගත්තෙ 19990/= උනා 1 year warranty .හිතුවට වඩා හොදයි .pressure pump නෑ කියල අව්ලක් උනේ නෑ .මේ model එක stock නෑ මේ දවස්වල. showroom වල display දාල තියෙන එක විතරයි තියෙන්නෙ showroom 3ක බලල හොයල මේක ගත්තෙ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    singer normal ekai jatec pump ekai tiyenawa. awlak na. current yanawa lesatama ithin owata.
    safety features enawa okkoma wage market eke tiyena hot water shower wala. ewai ELCB (Earth Leakage Circuit Breaker) test button ekak tiyenawa maseta sarayak wath obala wadada balanna kiala :nerd:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,468
    3,091
    113
    Innovex singer Panasonic okkoma ekamai wage mama balapuwanm. Rebrand karnawada kohedo. Maleysia hadanne.
    Innovex ekak gatta.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Geyser ගන්න එපා. අපේ ගෙදර මම දැනුම් තේරුම් තියෙන කාලෙ ඉදන් හොට් වෝටර් තිබ්බ. 2000 ඉදන්ද මන්ද. ඔය Geyser එකේ කල් යද්දි පට්ට ලෙඩ ආවෙ. මට නාද්දි වතුරෙන් කරන්ට් එකත් වැදිල තියෙනව. අනික ඒකලෙ නම් Geyser වල හොට් එක කොන්ට්‍රෝල් කරන්න බෑ. දැන් කොහොමද මන්ද. ඒකට නෝමල් වෝටර් ලයින් එකත් ඇරල දෙක මික්ස් කරල නාන්න ඕනෙ. මික්ස් කරගන්න වරුවක් යනව. පට්ට වදේ.. අනික ගමනක් ගිහින් ආවම කටිටියට පෙලට නාන්න බෑ. එකෙක් වතුර ඔක්කොම ඉවර කලොත් අනිකට හුලන්. ඉන්ස්ටන්ට් එකේ හොට් එක කන්ට්‍රෝල් කරන්න පුලුවන්. ඊට පස්සෙ මීට අවුරුදු 10ට විතර කලින් වගේ ඉන්ස්ටන්ට් එක දැන්ම තාම වැඩ. කිසි ලෙඩක් නෑ. 365ම වැඩ ඉතින්. පායන කාලෙට රෑට වොශ් දාද්දි නම් යූස් වෙන්නෙ නෑ. මේ කාලෙ නම් උදේට රෑට දෙකම හොට් තමා. යකා වගේ වැඩ ඕව. කිසි ලෙඩක් නෑ. අපේ ගෙදර නම් ප්ලග් කරලමයි තියෙන්නෙ. මෝටර් ස්විච් එකක් අත මට්ටමෙන් දාල.
    අවුරුදු 20 කට කලීන use කරපු product එකක් එක්ක අලුත් ඒවා compare කරාම ඔහොම වෙනවා.

    Geyser එක On එකේ තිබ්බ නම් 10 එකට උනත් ඒක පාර නාන්න පුළුවන්. Power On කරාම heat එක අඩු වෙන්කොට ආපහු auto heat වෙනවා.