Hot Water Shower

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මට උදව්වක් ඕනේ මචන්ලා. Instant Shower Heater පාවිච්චි කරන අය ඉන්නවාද? මේවා කොහොමද? උඹලා මොනවද පාවිච්චි කරන Shower Heaters? Electricity බිල් එක එහෙම කොහොමද? හැම දේකටම වඩා ආරක්ෂාව කොහොමද මේවාගේ? මේ Instant Shower Heater වලට වඩා වෙන Hot Water Shower තියෙනවාද මචන්?


    Singer Instant Shower Heater With Pressure Pump - Ultra Slim 3.5kW, 220 V
    Rs.29,999 (6.25% OFF)

    SIN_SWH-SLIM228EP-01_zoom.jpg


    Sisil Instant Shower Heater With Pressure Pump - 3.5kW, 220V
    Rs.28,999 (3.33% OFF )


    SIS_SL-ST350AP-S-01_zoom.jpg
     
    • Like
    Reactions: D_Mad

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේ අබාන්ස් එකේ මචන්. 30L එක කොහොමද බන්?

    ABANS Electric Water Heater 30L
    Rs.22,990


    web.jpg


    MISTRAL Instant Shower Heater with Pump
    Rs.34,990


    thuyyy.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම ගාව Geyser එකක් තියෙන්නේ. ඒක ඕකට වඩා හොඳයි බං. ඒක පාරට hotwater එන්නේ නෑ. විනාඩි කීපයකට කලින් (5 - 10 minutes) on කරලා ඉන්න ඕනේ රත් වෙන්නේ. වතුර රත් උනහම පැය 24 එහෙමම තියනවා. හරියට උණු වතුර බෝතලේ වගේ.

    මම ගත්තෙ ariston brand එකේ geyser එකක්. දැන් 4 years වගේ තාම කිසි අවුලක් නෑ. Zero complain.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මම ගාව Geyser එකක් තියෙන්නේ. ඒක ඕකට වඩා හොඳයි බං. ඒක පාරට hotwater එන්නේ නෑ. විනාඩි කීපයකට කලින් (5 - 10 minutes) on කරලා ඉන්න ඕනේ රත් වෙන්නේ. වතුර රත් උනහම පැය 24 එහෙමම තියනවා. හරියට උණු වතුර බෝතලේ වගේ.

    මම ගත්තෙ ariston brand එකේ geyser එකක්. දැන් 4 years වගේ තාම කිසි අවුලක් නෑ. Zero complain.
    ela thanks machan
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඕවා ගන්න එපා Geyser එකක් ගන්න , Geyser එකේ වතුර ටික උනුකරගෙන කරන්ට් එක off කරලා පාවිච්චි කරපන් , 100% ආරක්ෂිතයි

    මම ගත්තෙ atlantic brand එකේ geyser , කිසි අවුලක් නෑ. hunters ලාගෙන් ගත්තේ