Hot Water shower

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මචන්ලා හොට් වෝටර් ෂවර් එකක් ගද්දි 3.5 කිලෝ වොට් එකද හොද කිලෝවොට් 5 එකද...දෙකේ රු 2000 විතර වෙනසක් තියෙන්නේ...මොකේද කරන්ට් එක අඩුවටම යන්නේ...
     
    • Like
    Reactions: B.Chat

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    819
    1,299
    93
    මොකක් ගත්තත් අබාන්ස් එකෙන් නම් ගන්නෙ මාසෙකින් විතර ආයි උස්සන් යන්න බලාගෙන ගනින්. :D :D :D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    5 කිලෝ වොට් max හීට් එක වැඩියිනෙ නේද..නොබ් එකෙන් අපි හීට් එක හදාගන්න එක අනුව කරන්ට් එක යන්නෙ (අඩු රස්නෙ නම් අඩුවෙන් කරන්ට් එක යන්නෙ)
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    KW ගැන නම් දන්නේ නෑ මචන්.. පම්ප් එක තියන එකක් ගනින්. නැත්නම් ප්‍රෙශර් මදි..
     
    • Like
    Reactions: tha123

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,454
    113
    - උඩරට -
    මචන්ලා හොට් වෝටර් ෂවර් එකක් ගද්දි 3.5 කිලෝ වොට් එකද හොද කිලෝවොට් 5 එකද...දෙකේ රු 2000 විතර වෙනසක් තියෙන්නේ...මොකේද කරන්ට් එක අඩුවටම යන්නේ...
    සෝලාර් එකක් ගනින්
     
    • Like
    Reactions: kinkon