Hot Wife Experience ?

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    :yes: :yes:

    නොමල් සෙක්ස් එකෙන් තෘප්තිමත් වෙන්න පුලුවන් ඔලුවෙ අවුලක් නැත්තන්,,,,...

    aniwa ban. paul jeewithe kiyanne sexma nemene anika ban.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    aniwa ban. paul jeewithe kiyanne sexma nemene anika ban.

    :yes: :yes:

    ගෑනිට ආදරේ කරන මනුස්සයෙක්ට ගෑනිගෙන් ලැබෙන් සෙක්ස් එක අමතර දෙයක් විතරයි.. ගෑනිත් එක්ක එකට ජීවත් වෙන එක ඊට වඩා වටිනව... මූලික දේ සෙක්ස් උනාම තමයි ප්‍රශ්නෙ පටන්ගන්නෙ...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes: :yes:

    ගෑනිට ආදරේ කරන මනුස්සයෙක්ට ගෑනිගෙන් ලැබෙන් සෙක්ස් එක අමතර දෙයක් විතරයි.. ගෑනිත් එක්ක එකට ජීවත් වෙන එක ඊට වඩා වටිනව... මූලික දේ සෙක්ස් උනාම තමයි ප්‍රශ්නෙ පටන්ගන්නෙ...

    ආදරේ තියනවනම් මොකුට් ඕන නැහැ තමයි යකෝ එත් ආදරේ කොහෙද තියෙන්නේ උබල කොහෙද ජිවට් වෙන්නේ ? :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ආදරේ තියනවනම් මොකුට් ඕන නැහැ තමයි යකෝ එත් ආදරේ කොහෙද තියෙන්නේ උබල කොහෙද ජිවට් වෙන්නේ ? :lol:

    ආදරේ දෙන්න ඕනෙ බන් ලැබෙන්න. කෙල්ලට/ගෑනිට object එකකට වගේ සැලකුවම ආදරයක් ලැබෙන්නෙ නෑ..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ආදරේ දෙන්න ඕනෙ බන් ලැබෙන්න. කෙල්ලට/ගෑනිට object එකකට වගේ සැලකුවම ආදරයක් ලැබෙන්නෙ නෑ..

    උබට ලැබිලද තියෙන්නේ ?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    :yes: :yes:

    ගෑනිට ආදරේ කරන මනුස්සයෙක්ට ගෑනිගෙන් ලැබෙන් සෙක්ස් එක අමතර දෙයක් විතරයි.. ගෑනිත් එක්ක එකට ජීවත් වෙන එක ඊට වඩා වටිනව... මූලික දේ සෙක්ස් උනාම තමයි ප්‍රශ්නෙ පටන්ගන්නෙ...

    eka etha ban. affair patan gatha mul dawas wala hithenne sex tamai okkoma kiyala. eth passen pahu weddi sex kiyanne nikan secondry deyak wenawa. :)

    eta wada wedagath dewal givihe thiyenawa kiyala denenawa. hariyata adare karana ona ekekta ehema tamai.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එයි හුතිතිගෙහ් කොල්ලා ...
    ඔවාහ් වැල බලලාහ් වැඩි උනාම හැදෙන ලෙඩහ් බෙහෙත් ගනින් .... :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    Screenshot_2016_12_05_19_47_52.png