Hotel එකකට වාහනයක් දාගන්න..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ඔච්චර ලොකු රිස්ක් එකක් ගන්නෙකනම් තේරුමක් නෑ ... වාහනෙ සර්විස් කරල, ටයර් දාල, රෙපෙයාර් එන ඒව බැලන්ස් කරල එද්දි ඉතින් අතින් කාල හරක් බැලිල්ලක් තියෙන්නෙ :baffled:
    ඔවු අනිවාර්යෙන්ම. මීට වසර 5කට කලින් කරපු අයට අද වෙලා තියෙන දේ සරල බසින්. :(

    Allion 260
    Year 2010
    Price 55 Lakz
    Down Payment - 1.5 Lkz
    Lease Processing Fee, Stamp Duty and etc - 1.5 Lkz
    Total Expenditure - 3 Lkz
    Terms - 60
    Premium - 1.25 Lkz
    Sum - 1.25 * 60 = 75 Lkz

    හොටෙල් වලට නැතුව නිකන් සාමන්‍ය විදියට රෙන්ට් කලොත්
    Monthly Rental - 0.85 Lkz (85,000)
    Due - 0.4 Lakz (40,000)
    Total Earnings - 0.85 * 60 = 51 Lkz

    Maintenance roughly per km including tyres, service, repairs - Approximately - Rs.6
    Running Distance - 3000 * 60 = 1,80,0000
    Total Maintenance Cost (Appx) - 180000 * 6 = 10 Lakz
    Annual Insurance Fee - 1.2 Lkz * 5 = 6 Lakz
    Premium Due Payment - 0.4 * 60 = 24 Lakz


    Total Cost - 3 + 10 + 6 + 24 = 43 Lakz
    Car Value After 5 years 38 Lakz Max

    :dull::dull:
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මෙහෙමයි මචන් උඹ ඒ හොටෙල් එකේ මැනේජර් කෙනෙක් වගේ නම් ලාභයි. නැත්තම් හොටෙල් වලට දාන එක රිස්ක් වැඩී. තේ ෆැක්ට්‍රි වලට නම් වාහන ගන්නවා, හැබැයි කාර් නෙමේ ඔය කඳු අදින වාහන ලොරි වගේ ඒවා :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔවු අනිවාර්යෙන්ම. මීට වසර 5කට කලින් කරපු අයට අද වෙලා තියෙන දේ සරල බසින්. :(

    Allion 260
    Year 2010
    Price 55 Lakz
    Down Payment - 1.5 Lkz
    Lease Processing Fee, Stamp Duty and etc - 1.5 Lkz
    Total Expenditure - 3 Lkz
    Terms - 60
    Premium - 1.25 Lkz
    Sum - 1.25 * 60 = 75 Lkz

    හොටෙල් වලට නැතුව නිකන් සාමන්‍ය විදියට රෙන්ට් කලොත්
    Monthly Rental - 0.85 Lkz (85,000)
    Due - 0.4 Lakz (40,000)
    Total Earnings - 0.85 * 60 = 51 Lkz

    Maintenance roughly per km including tyres, service, repairs - Approximately - Rs.6
    Running Distance - 3000 * 60 = 1,80,0000
    Total Maintenance Cost (Appx) - 180000 * 6 = 10 Lakz
    Annual Insurance Fee - 1.2 Lkz * 5 = 6 Lakz
    Premium Due Payment - 0.4 * 60 = 24 Lakz


    Total Cost - 3 + 10 + 6 + 24 = 43 Lakz
    Car Value After 5 years 38 Lakz Max

    :dull::dull:

    ඇඬෙනව ... ලක්ෂ 55 වාහනෙට ලීස් එකට විතරක් ලක්ෂ 78 වියදම් කරල අවුරුදු 5න් පස්සෙ වැලිව් එක 38 ... ගොඩක් උන් උඩින් බලල ඕවට අත ගහන්න ගිහින් තමයි කෙළවගන්නෙ :dull:
     

    dulajv123

    Junior member
  • Oct 10, 2014
    99
    6
    18
    mchn eta wda hdai car 1k ganin nattan kdh 1k ganin esquire hari yan na,cinnomon eke gannawa kalekta ath limit ekakta,lease eka adu wena taramata hdai nattan ubta padui,insurance ekta double gewanne one 30i nan rent nisa 60i,casons rent car hala blapn un agreement gahala ganne,htana taran lesi na wate gihiun hdata hyala gameta bahapn
     
    Last edited: