ඔවු අනිවාර්යෙන්ම. මීට වසර 5කට කලින් කරපු අයට අද වෙලා තියෙන දේ සරල බසින්.ඔච්චර ලොකු රිස්ක් එකක් ගන්නෙකනම් තේරුමක් නෑ ... වාහනෙ සර්විස් කරල, ටයර් දාල, රෙපෙයාර් එන ඒව බැලන්ස් කරල එද්දි ඉතින් අතින් කාල හරක් බැලිල්ලක් තියෙන්නෙ![]()

Allion 260
Year 2010
Price 55 Lakz
Down Payment - 1.5 Lkz
Lease Processing Fee, Stamp Duty and etc - 1.5 Lkz
Total Expenditure - 3 Lkz
Terms - 60
Premium - 1.25 Lkz
Sum - 1.25 * 60 = 75 Lkz
හොටෙල් වලට නැතුව නිකන් සාමන්ය විදියට රෙන්ට් කලොත්
Monthly Rental - 0.85 Lkz (85,000)
Due - 0.4 Lakz (40,000)
Total Earnings - 0.85 * 60 = 51 Lkz
Maintenance roughly per km including tyres, service, repairs - Approximately - Rs.6
Running Distance - 3000 * 60 = 1,80,0000
Total Maintenance Cost (Appx) - 180000 * 6 = 10 Lakz
Annual Insurance Fee - 1.2 Lkz * 5 = 6 Lakz
Premium Due Payment - 0.4 * 60 = 24 Lakz
Total Cost - 3 + 10 + 6 + 24 = 43 Lakz
Car Value After 5 years 38 Lakz Max



