මම හොටෙල් කෝස් එකක් කරන්න කියලා බැලුවේ . හොටෙල් කෝස් කරලා මේකේ experience අරන් රට යන්න පුලුවන්ද , මේක හොදයිද , හොදට හම්බ කරන්න පුලුවන්ද ?..