Hotel Jobs

Nickzone

Member
May 15, 2016
243
11
0
හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න නම් මොනවද කරල තියෙන්න ඕන..? :oo: මොන වගෝ කෝස් කරල තියෙන්න ඕනද සාමාන්‍යයෙන් හොද ජොබ් එකක් සෙට් කරගන්න නම් ? මොනාද හොටෙල් සයිඩ් එකේ තියෙන ජොබ්ස් ? :dull: දන්න කට්ටිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුළුවන් ද? :oo:
 
  • Like
Reactions: priyade

Myth

Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    puluwan nam ceylone hotel school eke course eka karanna
    kamati ekak tora gannapuluwan,


    food & bevarage - .> steward , captain , restorant manager, F&B manager
    kitchen
    House keeping
    Front office

    craftmen level, diploma, intermediate , intermediate advance wage level 4k tiyanawa

    me wage pathi walin issarahata yanna puluwan ,
    habai 8-5 job nemei mewwa , saturday sunday wada karanna wei, double shift karanna wei, long hours wada tiyei
    ehema kamati nam hotel field eka hondai

    rata, naw wala sahena job tiyanawa, + lankawe unta place tiyanawa ,
    dubai ehema baluwoth top level waddo sahenna inne lankawe un
     
    Last edited: