Hotel management ගැන විස්තර ටිකක්
මම මේ පාර A /L 2nd shy කරා.මම හිතුවේ Hotel management course එකක කරන්න
.කාට හරි මේ side එක ගැන ව්ස්තර ටිකක් කියන්න පුලුවන්ද.පටන් ගන්නකොටම හොටෙල් side එකේ ලැබෙන ජොබ් මොනාද.ඒවායේ salary කොහොමද?
තව මම චොඋර්චේ එක කරන්න යන්නේ sri lanka institute of tourism and hotel management එකේ.මට දැනගන්න ලැබුණු විදියට එක තම ලංකාවේ ඔය cource එකට තියන best Institute එක.කව්රු හරි මේකේ මේ cource එක කරපු කෙනෙක් ඉන්නවද.මේක හොදද.වෙන හොද ඒවා මොන හරි තියනවද?
දන්නා කෙනෙක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්
.නැත්තම් bump එකක් හරි දාල යන්න