යාලුවනේ,
හොටෙල් ප්‍රොජෙක්ට් එකක් වගේ දෙයක් පටන් ගන්න කලින් හදන ෆීසිබිලිටි රිපොර්ට් - (Feasibility report) එකක් (ශක්‍යතා වාර්තාවක්) තියෙන කෙනෙක් ඉන්නවද? ඒ ගැන අදහස් තියෙනවනම් දෙන්න පුලුවන්ද?ඒ කියන්නේ කොහොමද ඒක හදන්නේ කියලා දැනගන්නයි ඕනේ
bump එකකින්හරි සහයෝගයක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්