Hotel Reservation System ඒකක් Develop කරන්න මිල

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    මචං Part time , Hotel Reservation System ඒකක් Develop කරන්න බාර අරන් තියනවා. මේකට COST ඒක අහනවා ඒයාලා

    කොහොමද? මචං මිල තීරණය කරන්නේ මෙවගේ දේවල් වලට

    1 hour PHP Developer කෙනෙක් ගේ Rate ඒක කීයක් වෙනවද?
    Monthly Basis Payment ඒකකට ගියොත් කීයක් වගේ අය කරන්න ඔ්නද?සෙට් වෙනවද?

    මිල ගනන් හදාගන , කස්ටමර්ට ඉදිරිපත් කරන්නේ කෝමද?

    උදව් කරන්න
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    ඉස්සරලා rquirment එක හරියට ගනින්
    ඒ ටික දාලා ඩොටුමන්ට් එකක් හදපන් කරන්න යන අකුරක් නෑර දාලා
    ඒ ටික කස්ටා එක්ක කතා කරලා කන්ෆර්ම් කරගනින්
    ඊට පස්සේ උඹට ඔ්ක කරන්න යන වෙලාව ගණන් හදා ගන්න
    පැයකට යණ ගානින් ගුණ කරලා ගාන කියන්න
    හැබැයි ඔය කියපු පැය ගාණටම හදන්න පුළුවන්ද බලන්න හිතන් නැති ප්‍රස්න එන්න පුළුවන් හදාගෙන යද්දි. ඒවටත් එක්කම කවර් වෙන්න ගාණ කියන්න
    වැදගත්ම දේ කස්ටා එක්ක කතා කරලා කන්ෆර්ම් කරගත්ත ෆීචර්ස් ටිකට ඇග්‍රිමන්ට් එකක් අත්සන් කරන්න. නැත්නම් පොරට මතක්වෙන මතක්වෙන පාරට ෆීචර්ස් ඉල්ලන්න පටන් ගත්තාම ඔ්ක හදන එක එපා වෙනවා.

    codecanyon.net පොඩ්ඩක් බලන්න හොද එකක් හොයාගන්න තියෙන්නත් පුළුවන්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉස්සරලා rquirment එක හරියට ගනින්
    ඒ ටික දාලා ඩොටුමන්ට් එකක් හදපන් කරන්න යන අකුරක් නෑර දාලා
    ඒ ටික කස්ටා එක්ක කතා කරලා කන්ෆර්ම් කරගනින්
    ඊට පස්සේ උඹට ඔ්ක කරන්න යන වෙලාව ගණන් හදා ගන්න
    පැයකට යණ ගානින් ගුණ කරලා ගාන කියන්න
    හැබැයි ඔය කියපු පැය ගාණටම හදන්න පුළුවන්ද බලන්න හිතන් නැති ප්‍රස්න එන්න පුළුවන් හදාගෙන යද්දි. ඒවටත් එක්කම කවර් වෙන්න ගාණ කියන්න
    වැදගත්ම දේ කස්ටා එක්ක කතා කරලා කන්ෆර්ම් කරගත්ත ෆීචර්ස් ටිකට ඇග්‍රිමන්ට් එකක් අත්සන් කරන්න. නැත්නම් පොරට මතක්වෙන මතක්වෙන පාරට ෆීචර්ස් ඉල්ලන්න පටන් ගත්තාම ඔ්ක හදන එක එපා වෙනවා.

    codecanyon.net පොඩ්ඩක් බලන්න හොද එකක් හොයාගන්න තියෙන්නත් පුළුවන්
    bump
     
    • Like
    Reactions: Rumeshzoysa