Hotel waladi adum

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    hotel wlata gihin sathiyak withara iddi adum hodanne kohomada? anith adum londariyata dammata jokku panty bra wage ewa londariyata danna ba neda?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,661
    113
    Swimming pool eken hoda ganna puluwan. Sunlight kallak Aran yannna
    1659753518429.png
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    anith adum londariyata dammata jokku panty bra wage ewa londariyata danna ba neda?
    mk ඒවා ලොකුද washing machine එකට ඔබා ගන්න බැරි තරම් ඕවත් දීපන් ඕවා උස්සන්න උන්ට පිස්සු නෑ. උබ ජොක්කුයි පෑන්ටියි bra සේරම ගහනවද?
     

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    mk ඒවා ලොකුද washing machine එකට ඔබා ගන්න බැරි තරම් ඕවත් දීපන් ඕවා උස්සන්න උන්ට පිස්සු නෑ. උබ ජොක්කුයි පෑන්ටියි bra සේරම ගහනවද?
    na na ban pawule trip ekak.
     
    • Like
    Reactions: craabeysinghe

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    ethkota suddo awith masa ganan inne kohomda ban hotelawala?
    Ade ow ne :confused: ehenam okkoma gannawa ati. Eth sure na ne lankawe kattiyata wena widiyakata salakana system ekak ne tiyenne. Eka hinda kohe hari yanawa num kalin ahala yana Eka tamai honda
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    Bathroom එකේ සිංක් එකෙන් හෝදන්න. සන්ලයිට් කෑල්ලක් අරන් ගිහින්... රෑට ෆෑන් එක යට තියල දිනියන්න.. සරලයි. :P