isuruuk

Active member
  • Apr 4, 2009
    217
    38
    28
    kurunegala,sri lnka
    මචන්ලා ගොඩක් කාලෙකට කලින් මෙම්බෙර් කෙනෙක් පොස්ට් එකක් දාල තිබ්බ හොටෙල් එකක්ගැන මට මතක විදිහට upcountry හෙඋවට පොස්ටෙක හොයාගන්න බහ මචන්ලා මට මටහ්ක විදිහට ප්ලෙස් එක උස තැනක තියන්නේ cottage එකක් වගේ මතක වොෂ් room එකේ ඉදන් මචන් පහල විවූ එක බලන්න පුළුවන් ග්ලාස් වලින් හදල තියන්නේ ජගුසි එකක් එම තිබ්බ මතක විදිහට දාපු ෆොටෝස් වල.කට හරි මේ වගේ ප්ලේස් එකක් මතකද මචන්ලා නැත්නම් ඒ පොස්ට් එකවත්.
     

    isuruuk

    Active member
  • Apr 4, 2009
    217
    38
    28
    kurunegala,sri lnka
    මචන්ලා Ruuzz එවපු තැන තම හෙඋවේ Ruuzz මචන් උබටත් bump karapu Hkavinda. Soaplk. Rummy678 උබලටත් ස්තුති