නුවර අවට තියෙන හොද හෝටෙල්ස් මොනවද honneymoon වලට ඔයාල ගිහින් තියෙනෙ දන්න අය ගහින් තියෙනෙ
ගණන් එහෙමත් දාන්න දන්නව නම්
මන් බැලුව but තාම එකක් select කර ගන්න බැරි උනා
![]()
![]()
දෙවෙනි දවසේ ෆොටෝ ෂූට් එකකත් එතනම කර ගන්න පුළුවන් එකක් තමා බැලුවේ
ෆොටෝ ෂූට් එකටමත් එක්ක ඉතින් හොඳ අමායා හිල්ස් තමයි. ආයේ තේවා රෙසිඩන්සි, රන්දෝලි, ග්‍රෑන්ඩ් කැන්ඩියන්, ලේ කැන්ඩියන්, සුවිස් රෙසිඩන්සි, ටොපෑස්, හිල්ටොප් තමයි හොඳ හොටෙල්ස්
Cinnamon Citadel Kandy
peradeniyata kittuwen balapan garden 1ta giyakine shoot 1ta ethakota
peradeniya garden eka langa ekak balanna.nawalapitiya paththe nam honda hotels thiyenawa photo shoot walata galapena place thiyena
