මන් අද කියන්න යන්නේ ලෝකේ තියෙන චිත්‍ර කතා වල ඉන්න සරාගීම කාන්තාවන් ගැන, ලංකාවේ ටික දෙනෙක් ගැන දැනගන්න පුළුවන් උනත් අනිත් ය ගෙන අපි දන්නේ න නේ
Felicia Hardy මේ ඉන්නේ a.k.a. the Black Cat, මෙයා තමයි Spider-Man කතා වල හොරකමට සම්බන්දව වග කියන්නේ හරි ඉක්මන් වගේම සරගියි
Vampirella' මෙයාගේ නම් ඇදුමක් කියල නැති තරම්. මන් ඉතින් දන්නා පුළුවන් විදියේ ටිකක් දාන්නම්කො.
මෙයත් මේ කතා මාලාවේ අයුක්තියට එරෙහිව සටන් වදින Vampire කෙනෙක්
Caitlin FairchildFelicia Hardy මේ ඉන්නේ a.k.a. the Black Cat, මෙයා තමයි Spider-Man කතා වල හොරකමට සම්බන්දව වග කියන්නේ හරි ඉක්මන් වගේම සරගියි
Vampirella' මෙයාගේ නම් ඇදුමක් කියල නැති තරම්. මන් ඉතින් දන්නා පුළුවන් විදියේ ටිකක් දාන්නම්කො.
මෙයත් මේ කතා මාලාවේ අයුක්තියට එරෙහිව සටන් වදින Vampire කෙනෙක්
මෙයා Gen¹³ කතාමාලාවේ එන කෙනෙක් මෙයාට මෙයාගේ ජාන මගින් එන විශේෂ හැකියාවකින් මෙයාගේ ශක්තිය වර්දනය කරගන්න පුළුවන් එමගින් ඕනෙම කෙනෙක් පරද්දන්නට් පුළුවන්ලු.
Storm
මෙයාව ඉතින් හැමෝම දන්නවනේ x -men කතා මාලාවේ එන කෙනා, මෙයාගේ වැඩ අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ
ZATANA
මෙයා දැක්ක ගමන් හිතන්න පුළුවන් මැජික් කාරියෙක් වගේ නේ. මෙයාගේ මැජික් බලයෙන් තමයි මෙයා වැඩ පෙන්නන්නේ.
Red Sonja -
මෙයත් කඩු ශිල්ප දාන වීරවරියක්, මේ කතා මාලාව ම්ලේච්ච ගෝත්‍රික කතා මාලාවක් ලෙස දිග හැරේ.
Tigra
මෙයා ඉතින් Thunder Cats බලපු අයනම් දන්නවා ඇති. මෙයත් එක්කනම් සටන් කරන්න හම්බවෙන්නේ නැ ඉතින්