Hotwater pressure/booster pump එකක් ගන්න තැනක්?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Hotwater pressure/booster pump එකක් ගන්න තැනක්?

    මචං අපේ ගෙදර hot water geyser එකේ එන වතුර speed එක මදි. මෙකට හොඳ hotwater pressure pump එකක් ගන්න තැනක් කොහෙද තියෙන්නේ?
     
    Last edited: