machan mata ubata pm danda baene. check karapan accidentally block wath welada.pm dannam
එල. අපි පොඩි ලල් එකක් ගන්න අර වගේ කබල් ගෙවල් වල ෆොටෝ දැම්මට ඔයාගේ වැඩේ කරගෙන යන්න. ඔයා ඒවාට බනින්නේ නැතුව රිප්ලයි කරපු විදියෙන්ම තේරෙනවා ගේමක් ගහගන්න පුළුවන් කෙනෙක් කියල. එකෙන්ම ජය !!ehema nae bun owa hinda wade atharinne nae
------ Post added on Mar 14, 2024 at 1:26 PM
thanks මචන් , ජයෙන් ජය !එල. අපි පොඩි ලල් එකක් ගන්න අර වගේ කබල් ගෙවල් වල ෆොටෝ දැම්මට ඔයාගේ වැඩේ කරගෙන යන්න. ඔයා ඒවාට බනින්නේ නැතුව රිප්ලයි කරපු විදියෙන්ම තේරෙනවා ගේමක් ගහගන්න පුළුවන් කෙනෙක් කියල. එකෙන්ම ජය !!
Wood treatment karanna wei nethnam lankawe climate akata wedi kal tiyenne neeමචන් මට ඉඩමක් තියනවා වැවිලි බෝග වවපු . ඒ ඉඩම මැද මට ඕන බන් ලස්සන පොඩි wood use කරලා හදපු පැල්පතක් type , wood house එකක් හදන්ඩ. වත්තේ තියනවා ඕන තරම් කැලේ ගස් . මේ වගේ පොඩි ලස්සන පොඩි පැලක ෆොටෝ එකක් හරි ප්ලැන් එකක් හරි උබලා ගාව තියනවනම් share කරපන් . බන් .තව ලී summer hut එකක් හදන්ඩත් ඕන . idea also welcome
design eka kohomada ?man nam kiyanne tree aduwen use karala steel walin karapan
mokada spend karana ganata value 1k thiyenna oni
mokada aka cha liyak hari use wela thibunoth serama iwarai