house එකක් හදන්ඩ

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    ehema nae bun owa hinda wade atharinne nae
    ------ Post added on Mar 14, 2024 at 1:26 PM
    එල. අපි පොඩි ලල් එකක් ගන්න අර වගේ කබල් ගෙවල් වල ෆොටෝ දැම්මට ඔයාගේ වැඩේ කරගෙන යන්න. ඔයා ඒවාට බනින්නේ නැතුව රිප්ලයි කරපු විදියෙන්ම තේරෙනවා ගේමක් ගහගන්න පුළුවන් කෙනෙක් කියල. එකෙන්ම ජය !!
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    එල. අපි පොඩි ලල් එකක් ගන්න අර වගේ කබල් ගෙවල් වල ෆොටෝ දැම්මට ඔයාගේ වැඩේ කරගෙන යන්න. ඔයා ඒවාට බනින්නේ නැතුව රිප්ලයි කරපු විදියෙන්ම තේරෙනවා ගේමක් ගහගන්න පුළුවන් කෙනෙක් කියල. එකෙන්ම ජය !!
    thanks මචන් , ජයෙන් ජය !
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හදල ඉවර උනාම පොටෝ එකක් දාන්න අමතක කරන්න එපා.

    බම්ප් මචන්.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පිස්සුද ? ඕවා කියන්න හොදයි කොරන්න බෑ. ගෑනි කැමති වෙන්නෙ නෑ ලමයි කැමති නෑ, කාට හරි Air BnB විදියට දෙන්න, ශෝට් ටර්ම් රෙන්ට් එකට දෙන්ඩ බෑ

    මේවගේ මොඩන් අයිඩියා එකක් බලපං





     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    oyata free welawata gihin inna nam podiata hda gaththata awulak na,

    rent out karanna th ekka nam toilet anik dewal ekka hadanna wenne, cost eka wadi weyi

    habayi haduwoth e yana cost eka retun karaganna bari wena ekak na,

    concrete eka bimata dala eka uda wooden structure eka gahannath puluwan.
    bimata wooden structure ekaath ekka nam lee wadiyen yanwa, wagema ussala hadannath weyi.ground level eke idan.

    kohoma hari tika tika patan gaththa nam hari wade,.
    habayi iwatayak karannama balan.

    meya mula idan geyak hadanwa

     
    • Like
    Reactions: ewijesekara

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක


    Me wage container box walin unique type ekata lassana geyak gahuwanan patta gathi. Habai mehe thiyena rasneth ekka inna puluwan weida danne na athule. Athule rasne nathi wennath mokak hari solution ekak athi ithin. Sithala paththakata wagenan maru. Hadannath loku karadarayak nane.
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    මචන් මට ඉඩමක් තියනවා වැවිලි බෝග වවපු . ඒ ඉඩම මැද මට ඕන බන් ලස්සන පොඩි wood use කරලා හදපු පැල්පතක් type , wood house එකක් හදන්ඩ. වත්තේ තියනවා ඕන තරම් කැලේ ගස් . මේ වගේ පොඩි ලස්සන පොඩි පැලක ෆොටෝ එකක් හරි ප්ලැන් එකක් හරි උබලා ගාව තියනවනම් share කරපන් . බන් .තව ලී summer hut එකක් හදන්ඩත් ඕන . idea also welcome
    Wood treatment karanna wei nethnam lankawe climate akata wedi kal tiyenne nee