House for SALE in Anniewatte, Kandy

Asiththa

Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    ehemanun danne naa..

    පැටියා;12304860 said:
    perches keeyak tiyanawada and perch 1k keeyada oya area eke? :eek:

    habai Kandy wala wadima purchase ekaka gaana thiyennenum anniwatte kiyala sure...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් මට මතකයි උඹ මේ ගේ ගැන මීට කලිනුත් දැනුවත් කලා එළකිරි ත්‍රේඩ් එකකින්..
    දැනට මාස 4 කට කලින්.
    ගාණ වැඩි හින්දා ද දන්නේ නෑ මචන් කවුරුත් ගන්නේ නැතුව ඇත්තේ..

    :yes::yes::yes::yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mamath danna danna ayata kiyanawa... Kauru hari hoyanawanan poddak kiyala balahan.. loku udawwak... :) thnx bro...

    welcome machan man ape ammagen ahannam unge contact numbers thiyanawada kiyala ehema set unoth umbata dennam machan, but sure karanna epa ok
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ගෙදර බඩු,මුට්ටු එක්කද බන් 21 million ?
    ගෙදර නම් පරණයි වගේ නේ!
     

    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    ow muchan..

    ගෙදර බඩු,මුට්ටු එක්කද බන් 21 million ?
    ගෙදර නම් පරණයි වගේ නේ!

    gedara badu muttuth ekka thamai..
    Honda parana gedarak ban.. eliyen penunata athulen kohomath kiyanda be...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    gedara badu muttuth ekka thamai..
    Honda parana gedarak ban.. eliyen penunata athulen kohomath kiyanda be...
    බඩු, මුට්ටු ටික ගෙදරින් අයින්කරන් විකුනන්න දැම්ම නම් මෙලාට විකිණිලා බන්.
    අනිවත්තේ ඉදන් නුවර ටවුන් එකට එන්න කොච්චර වෙලා යනේවද?
    බස් අඩුයි නේද?

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බඩු, මුට්ටු ටික ගෙදරින් අයින්කරන් විකුනන්න දැම්ම නම් මෙලාට විකිණිලා බන්.
    අනිවත්තේ ඉදන් නුවර ටවුන් එකට එන්න කොච්චර වෙලා යනේවද?
    බස් අඩුයි නේද?

    machan aniwatte idan payin aawath 10min yanne, bus thiyanawa dodamwala mahanuwara bus eka,
    kohomatha aniwatte inna un bus wala yana minissu newe ban aduma gedarakata waahana dekakwath thiyanawamayi