Container office cabin for sale

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,119
    1,511
    113
    WANNITHAMMANNAWA
    C9628415-D91B-401E-A87B-25D906904437.jpeg
    89D47E16-DA64-4DB5-9056-D34366F9A198.jpeg
    1BA60919-326F-45C7-A440-B231256F28F8.jpeg
    D677214A-FB54-43D2-8A23-E8E48EE2472A.jpeg

    price : 520,000.00
    Container
    ISO standard reconditioned marine 1x20’ container
    Door’s01No. Aluminum swing door including all door gears (Size – 3’ x 6’,6”) as per the drawing
    Windows/Fanlight
    02Nos, Aluminum sliding window including all window gears (Size – 3’ x 3’,6”)
    Interior Wall3mm PVC Decorative board and joint cover with aluminum beading
    CeilingGypsum Suspended Ceiling (2’ x 2’ Grid)
    InsulationInterior fully insulated with8mm double side heat insulation foil
    FlooringPVC Stud Carpet
    PaintingExterior & internal metal surfaces de-corroded &painted
    Lamps03Nos. Ceiling mounted 12W LED down lights
    Power sockets
    Wiring / Breakers
    05Nos 13A plug base, Electrical wiring with PVC conduit, circuit breaker sand switchers with external power socket for main supply
    Concrete Blocks4Nos. Concrete blocks Size – 12” x 12” x 6”
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං අඩි 40 ටැන්කිය කීයකට ගහල දෙනවද ? ට්‍රාන්ස්පෝට් උඹල දෙනවද ? ඩිලිවර් කරන්න ආමාරු ලොකේශන්1ක් තියෙන්නේ. තේ වත්තකට ගන්න තියෙන්නේ මාතර
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,119
    1,511
    113
    WANNITHAMMANNAWA
    මචං අඩි 40 ටැන්කිය කීයකට ගහල දෙනවද ? ට්‍රාන්ස්පෝට් උඹල දෙනවද ? ඩිලිවර් කරන්න ආමාරු ලොකේශන්1ක් තියෙන්නේ. තේ වත්තකට ගන්න තියෙන්නේ මාතර
    40' ekak site office ekak widiyatada machan.. api transport karala denawa dura anuwa gana wenas wenawa.. location eka mokadda case eka. Kandakda..🤔
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඕකෙ ඔය ජනෙල් වලට යකඩ ග්‍රිල් ටිකක් ගහල ගෙයක් හදනකල් රෑට එහෙම දිගටම ඉන්න විදියට යූස් කරන්න බැරිද
    ඉඩමක් තියේ නම්, එලියෙන් පොඩි බාත්රූම් කෑල්ලක් අටව ගන්නවා.

    එතකොට ජොබ් එකට යන්න පුලුවන් නේ, ගේ හැදුවට පස්සෙ කාට හරි ආයෙත් විකුනලා දානවා
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,119
    1,511
    113
    WANNITHAMMANNAWA
    ඕකෙ ඔය ජනෙල් වලට යකඩ ග්‍රිල් ටිකක් ගහල ගෙයක් හදනකල් රෑට එහෙම දිගටම ඉන්න විදියට යූස් කරන්න බැරිද
    ඉඩමක් තියේ නම්, එලියෙන් පොඩි බාත්රූම් කෑල්ලක් අටව ගන්නවා.

    එතකොට ජොබ් එකට යන්න පුලුවන් නේ, ගේ හැදුවට පස්සෙ කාට හරි ආයෙත් විකුනලා දානවා
    Lesiyenma puluwan😁😁.. oka athulenma wash room ekath hadala dennam. Partition karala😁
     
    • Like
    Reactions: D_Mad