මම ගිය සතියේ ගෑවා, හැබැයි ඇතුලට විතරයි. Brilliant White (Dulux). Price නම් ඉතින් වෙනස් මචන්. මෙහෙ මම කියපු එකේ 10L bucket එක රුපියල් 4000 විතර වෙනවා.
Crown or permoglaze brilliant white eka ela .. dulux kale
Mat crown thamai beluwe. Price ehema kohomada?
madinna widihak na ban godak thiyanawa