House Plan Approval

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචන්ලා ගෙදර කාමරේක ජනේලේ ඉදලා තාප්පෙට තියෙන්න ඕන 7 1/2 කුස්සියේ ජනේලේ ඉදලත් තියෙන්න ඕනද??
     
    Last edited:

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    window/door ekak thiyanawanan aniwa 7'-6" thiyenne one site boundary ekata.

    rear boundary eka 10'-0" thiyenna one. samahara coucil wala 7'-6"
    building application eke eka thiyanawa.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,867
    3,240
    113
    Malabe
    මචන්ලා ගෙදර කාමරේක ජනේලේ ඉදලා තාප්පෙට තියෙන්න ඕන 7 1/2 කුස්සියේ ජනේලේ ඉදලත් තියෙන්න ඕනද??


    Palaatha anuva depend venava. Samahara thanvala adi 3yi. Gedara pitipasse adi 7k vagey (not sure).