මචන්ලා ගෙදර slab එක දාලා තියෙන්නේ. අපි මේක සල්ලි දීලා ගත්ත එකක්. Plan එකේ හැටියට උඩ තට්ටුවෙත් තියෙන්නෙ slab එකක්. මම වෙන plan එකක් ඇඳ ගත්තා වහලයක් එන විදිහට. සාමන්‍යෙන් rooms එන්නේ slab එකේ දාලා තියෙන beams උඩින් නේද? මම ඇඳ ගත්තු plan එකේ එක room එකක එක පැත්තක බිත්තියක් beam එකක් උඩින් නෙමෙයි යන්නේ. මම plan එක හදපු කෙනාගෙන් ඇහුවේ නෑ තාම. මේ විදිහට තියෙන එක අවුලක් නේද?
Last edited:
