දන්නා කෙනෙක් කියනවද....
මචන්ලා.ගෙයක් තියෙනවා හැබැයි ඒ ගෙදර කලින් හිටපු couple එකේ girlඑල්ලිලා මැරිලා තියෙනවා.දැන් ඒ ගෙදර මම හිතවත් එක්කෙනෙක් ගන්න යනවා.මේක ගැන දන්නා කවුරුහරි ඉන්නවනම් කියන්න.මේක හොදද නරකද?මම නම් කැමති නැහැ මේක ගන්නවට.joke එකක් නෙමෙයි මචං.කරගන්නම දෙයක් නැති තැන මම මේක එළකිරි එකේ දැම්මේ. මොකද මේක ගන්න යන්නේ මගේ girlfriend ගේ තාත්ත.

Last edited: