Housing loan ගැන විස්තරයක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උබට තව option එකක් තියෙනවා.....කසාද බදපන් .....බොහෝ දුරට ගෙයක් එක්ක දුවව දෙනවා...දැන්....දෙපාරක් හිතන්න....ලොකු loan එකක් අරගෙන කරුමේ ගෙවනවා වගේ මුළු ජිවිත කළෙම ගෙවනවාට වැඩ....​

    loan එකක් ගත්තොත් උපරිම අවුරුදු 25 ක් ගෙවන්න වෙයි. එත් කසාද බැන්දොත්......
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    loan එකක් ගත්තොත් උපරිම අවුරුදු 25 ක් ගෙවන්න වෙයි. එත් කසාද බැන්දොත්......

    :lol:

    උබ බයයි නේද බදින්න....ඇත්ත කියපන්....:lol: බදපන් යකෝ...දැන් බෝගේ කල වයසත් හරි....පෙලවහක් කරගනින්....​
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    :lol:

    උබ බයයි නේද බදින්න....ඇත්ත කියපන්....:lol: බදපන් යකෝ...දැන් බෝගේ කල වයසත් හරි....පෙලවහක් කරගනින්....​
    බෑ උත්ටෝ ලබන 16 ට 30ක් වෙනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බෑ උත්ටෝ ලබන 16 ට 30ක් වෙනවා.

    හරි බඩුම තමයි.......බෝගේ කල වයස ඉවරයි....දැන් ඉතින් නාකි ගැනියෙක් බදාගෙන සන්තෝසෙන් ජිවත් වෙයන් ....:lol::lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    හරි බඩුම තමයි.......බෝගේ කල වයස ඉවරයි....දැන් ඉතින් නාකි ගැනියෙක් බදාගෙන සන්තෝසෙන් ජිවත් වෙයන් ....:lol::lol:

    බෑ