go and scream I LOVE U
p990i Well-known member Jul 10, 2010 1,627 60 48 Colombo Oct 24, 2011 #84 snoop_ug said: Uba love karapan kavadavat uba dakala nati ekkenekuta... eka tamai real love.... try karala balapan Click to expand... me cn eka mokakda ban?
snoop_ug said: Uba love karapan kavadavat uba dakala nati ekkenekuta... eka tamai real love.... try karala balapan Click to expand... me cn eka mokakda ban?
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Jan 6, 2012 #87 sachii said: I love you kiyanwa Click to expand... කෑල්ල වෙන මුකුත් කියන්නේ නැද්ද?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Jan 6, 2012 #88 "අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ අපිට ආදරය කරන අයට අපි ආදරේ නෑ" මේක සමහර දෙනෙක්ට ඇත්තක්. සමහර දෙනෙක්ට බොරුවක්. ඒ කියන්නෙ ඇත්ත-බොරුවක්. තමන් ආදරය කරන ගෑනු ළමය පිරිමි ළමයෙකු ගැන කියද්දි (හෝ පිරිමි ළමය ගෑනු ළමයෙකු ගැන කියද්දී) ඒක අහගෙන ඉන්න කෙනාගෙ හිතට දැනෙන්නෙ මහ විකාර හැඟීමක්. බොරු කියන්න අවශ්‍ය නැහැ. මට ඒක දැනිල තියෙනව. ඒක ඇතිවෙන්නෙ මොකක් නිසාද කියල හිතාගන්න බැරිතරම්. සමහරවිට ඒක ආත්මාර්ථකාමය වෙන්නත් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ තමන්ගෙ ආදරවන්තිය (හෝ ආදරවන්තයා) වෙන කෙනෙක් ගැන වර්ණනා කරන්නෙ ඇයි. මේ “මම” ඉන්නවා කියල හිතෙන ආත්මාර්ථකාමී සිතිවිල්ල. ප්‍රේමවන්තයෝ කියන්නෙ ජීවිත දෙකක්. දෙන්නටම කියල තමන්ගෙ කියල නිදහසක් තියෙනව. ඉතින් එහෙම එකේ… ඇයි, තමන් කැමති කෙනෙක්ව වර්ණනා කරන්න තමන්ට බැරි? සමහර විට. ආදරය කියන්නෙ පරාර්ථකාමය. අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ හැඟීම්, සිතිවිලි, වචන හිරකරගෙන ඉන්න එක. තමන් දන්නවා තමන් කියන මේ දේ නිසා මෙහෙම හිත් රිදීමක් ඇතිවෙන්න පුලුවන් කියල. ඉතින් ඒක නිසා අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ සිතිවිලි අරපරිස්සමෙන් හිරකරගෙන ඉන්නව. ඒත් ඇයි වෙනකෙනෙක් නිසා තමන්ගෙ හිතේ හැඟීම් හිරකරගෙන ඉන්නෙ? දැනිල තියෙනවාද නිකන් මුලු සිරුරම හිරිවැටිල මුකුත්ම කරගන්න බැරිගතියක්? සම්පූර්ණයෙන්ම හදවත හිරිවැටිල තද වෙලා වගේ ගතියක්? ලේ ගමනාගමනයක් මුකුත් සිද්ධ වෙන්නෙ නැති ගතියක්? නැතිනම් හුස්ම ගන්න අමතක වෙලා යන ගතියක්? හුස්ම ගැනීම සාමාන්‍ය පරිදි කෙරෙන්නැති, තමන්ගෙම ආයාසයෙන් හුස්ම අරගන්න ඕනේ වගේ ගතියක්? ඒක ශරීරයේ ඇතිවුන ලෙඩක්ද? මේ හැම දේටම බලපාන්නෙ හිත. මිනිස්සු ලෙඩ වෙන්නෙ 90%ක්ම හිත නිසා. අඩුම තරමෙ තමන් ලෙඩෙක් කියල හිතන්න ඕනෙ තමන් ලෙඩෙක් වෙන්න. ඉතින් ආදරය එක්තරා ආකාරයක ලෙඩක්! ආදරය කියන දේට දුර කියන දේ කොයිතරම් බලපාන්නෙ නෑ කියල හිතාගෙන තිබුනත්. ඒක සෑහෙන්න වැරදි කතාවක්. තමන්ගෙ ගෑනු ළමය (හෝ පිරිමි ළමය) හැබැහින් දකින්නෙ නැතුව ඉන්න පුළුවන් කාටද? Long Distance Relationship එකක් නඩත්තු කරන්නෙ කොහොමද? පෙම්වතිය (හෝ පෙම්වතා) තමන්ගෙන් ගව්ගානක් දුර නම්… පිටරටක නම්…? ඒකනිසා තමයි 90%ක්ම පෙම්වතා-පෙම්වතියම කසාද සහතිකයෙ අත්සන් කරල එක ගෙයි කුරුල්ලෝ වෙන්න සමාජයෙන් අවසර ඉල්ලන්න හැමවෙලාවකම උත්සාහ කරන්නෙ. මේ කියන දේ සීමාවෙන්නෙ ලංකාව කියන පරිසරය ඇතුළෙ කියන එකත් මතක තියාගන්න. බොහෝ විට වෙනත්රටවල. තමන් කසාද සහතිකයට අත්සන් නොකරත්, එක ගෙයි අඩුම ගානෙ පුංචි කාමරයකවත් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනව. ඒත් ලංකාව වගේ රටක තියෙන සංස්කෘතික බැඳීම් ඇතුළෙ. ඒ වගේ දෙන්නෙක්ට එල්ල වෙන අපවාද! (?) සමහර විට තමන්ගෙ ගෑනු ළමය (හෝ පිරිමි ළමය) හංගන පුංචීම පෞද්ගලික දෙයක් වුනත්. අනිත් කෙනාට තදින් දැනෙන්න පුළුවන්. ඉතින් ආදරය කරන අයට තමන්ගෙ කියල පෞද්ගලිකත්වයක් ඇත්තෙම නැද්ද? මේ දකින්නෙ මට පේන පරිසර රාමුව විතරයි. එතනින් එහා ආදරය කියන මාතෘකාව තවත් බොහෝ දේවල් වලට වෙන්වෙලා යනව. සාමාන්‍යයෙන් මට කතාකරන්න පුළුවන් මේ ගැන විතරයි. තව බොහෝ දෙනෙකුට ආදරය ගැන තියෙන්නෙ තවත් අදහස්… සමහරු කියන්නෙ එක්කෙනෙක්ට විතරක් ආදරය කරන්න එපා, තවත් දෙතුන් දෙනෙක්ව ආශ්‍රය කරන්න. එතකොට ඔය තියෙන ලෙඩ නැතිවෙලා යාවි කියලයි… ඒක සමහර අයට හරියන්නත් පුලුවන්. සමහර අයට වරදින්නත් පුළුවන්. සමහර අයට හරියන්නත් පුලුවන්. ඉතින් ඒකයි කියන්නෙ,
"අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ අපිට ආදරය කරන අයට අපි ආදරේ නෑ" මේක සමහර දෙනෙක්ට ඇත්තක්. සමහර දෙනෙක්ට බොරුවක්. ඒ කියන්නෙ ඇත්ත-බොරුවක්. තමන් ආදරය කරන ගෑනු ළමය පිරිමි ළමයෙකු ගැන කියද්දි (හෝ පිරිමි ළමය ගෑනු ළමයෙකු ගැන කියද්දී) ඒක අහගෙන ඉන්න කෙනාගෙ හිතට දැනෙන්නෙ මහ විකාර හැඟීමක්. බොරු කියන්න අවශ්‍ය නැහැ. මට ඒක දැනිල තියෙනව. ඒක ඇතිවෙන්නෙ මොකක් නිසාද කියල හිතාගන්න බැරිතරම්. සමහරවිට ඒක ආත්මාර්ථකාමය වෙන්නත් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ තමන්ගෙ ආදරවන්තිය (හෝ ආදරවන්තයා) වෙන කෙනෙක් ගැන වර්ණනා කරන්නෙ ඇයි. මේ “මම” ඉන්නවා කියල හිතෙන ආත්මාර්ථකාමී සිතිවිල්ල. ප්‍රේමවන්තයෝ කියන්නෙ ජීවිත දෙකක්. දෙන්නටම කියල තමන්ගෙ කියල නිදහසක් තියෙනව. ඉතින් එහෙම එකේ… ඇයි, තමන් කැමති කෙනෙක්ව වර්ණනා කරන්න තමන්ට බැරි? සමහර විට. ආදරය කියන්නෙ පරාර්ථකාමය. අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ හැඟීම්, සිතිවිලි, වචන හිරකරගෙන ඉන්න එක. තමන් දන්නවා තමන් කියන මේ දේ නිසා මෙහෙම හිත් රිදීමක් ඇතිවෙන්න පුලුවන් කියල. ඉතින් ඒක නිසා අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ සිතිවිලි අරපරිස්සමෙන් හිරකරගෙන ඉන්නව. ඒත් ඇයි වෙනකෙනෙක් නිසා තමන්ගෙ හිතේ හැඟීම් හිරකරගෙන ඉන්නෙ? දැනිල තියෙනවාද නිකන් මුලු සිරුරම හිරිවැටිල මුකුත්ම කරගන්න බැරිගතියක්? සම්පූර්ණයෙන්ම හදවත හිරිවැටිල තද වෙලා වගේ ගතියක්? ලේ ගමනාගමනයක් මුකුත් සිද්ධ වෙන්නෙ නැති ගතියක්? නැතිනම් හුස්ම ගන්න අමතක වෙලා යන ගතියක්? හුස්ම ගැනීම සාමාන්‍ය පරිදි කෙරෙන්නැති, තමන්ගෙම ආයාසයෙන් හුස්ම අරගන්න ඕනේ වගේ ගතියක්? ඒක ශරීරයේ ඇතිවුන ලෙඩක්ද? මේ හැම දේටම බලපාන්නෙ හිත. මිනිස්සු ලෙඩ වෙන්නෙ 90%ක්ම හිත නිසා. අඩුම තරමෙ තමන් ලෙඩෙක් කියල හිතන්න ඕනෙ තමන් ලෙඩෙක් වෙන්න. ඉතින් ආදරය එක්තරා ආකාරයක ලෙඩක්! ආදරය කියන දේට දුර කියන දේ කොයිතරම් බලපාන්නෙ නෑ කියල හිතාගෙන තිබුනත්. ඒක සෑහෙන්න වැරදි කතාවක්. තමන්ගෙ ගෑනු ළමය (හෝ පිරිමි ළමය) හැබැහින් දකින්නෙ නැතුව ඉන්න පුළුවන් කාටද? Long Distance Relationship එකක් නඩත්තු කරන්නෙ කොහොමද? පෙම්වතිය (හෝ පෙම්වතා) තමන්ගෙන් ගව්ගානක් දුර නම්… පිටරටක නම්…? ඒකනිසා තමයි 90%ක්ම පෙම්වතා-පෙම්වතියම කසාද සහතිකයෙ අත්සන් කරල එක ගෙයි කුරුල්ලෝ වෙන්න සමාජයෙන් අවසර ඉල්ලන්න හැමවෙලාවකම උත්සාහ කරන්නෙ. මේ කියන දේ සීමාවෙන්නෙ ලංකාව කියන පරිසරය ඇතුළෙ කියන එකත් මතක තියාගන්න. බොහෝ විට වෙනත්රටවල. තමන් කසාද සහතිකයට අත්සන් නොකරත්, එක ගෙයි අඩුම ගානෙ පුංචි කාමරයකවත් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනව. ඒත් ලංකාව වගේ රටක තියෙන සංස්කෘතික බැඳීම් ඇතුළෙ. ඒ වගේ දෙන්නෙක්ට එල්ල වෙන අපවාද! (?) සමහර විට තමන්ගෙ ගෑනු ළමය (හෝ පිරිමි ළමය) හංගන පුංචීම පෞද්ගලික දෙයක් වුනත්. අනිත් කෙනාට තදින් දැනෙන්න පුළුවන්. ඉතින් ආදරය කරන අයට තමන්ගෙ කියල පෞද්ගලිකත්වයක් ඇත්තෙම නැද්ද? මේ දකින්නෙ මට පේන පරිසර රාමුව විතරයි. එතනින් එහා ආදරය කියන මාතෘකාව තවත් බොහෝ දේවල් වලට වෙන්වෙලා යනව. සාමාන්‍යයෙන් මට කතාකරන්න පුළුවන් මේ ගැන විතරයි. තව බොහෝ දෙනෙකුට ආදරය ගැන තියෙන්නෙ තවත් අදහස්… සමහරු කියන්නෙ එක්කෙනෙක්ට විතරක් ආදරය කරන්න එපා, තවත් දෙතුන් දෙනෙක්ව ආශ්‍රය කරන්න. එතකොට ඔය තියෙන ලෙඩ නැතිවෙලා යාවි කියලයි… ඒක සමහර අයට හරියන්නත් පුලුවන්. සමහර අයට වරදින්නත් පුළුවන්. සමහර අයට හරියන්නත් පුලුවන්. ඉතින් ඒකයි කියන්නෙ,
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Jan 6, 2012 #91 මම හිතන්නේ මේක තමයි ලොකේ තියෙන අමාරුම ප්‍රශ්නේ.. ජීවය ලොකේ ඈතිවුනුදා ඉදලා අපි ආදරය කරනව.. ආදරය විදිනව.. ඒත් අපි නිකමට හිතලා බැලුවද ආදරය කියන්නේ මොකක්ද කියලා... මම හිතන්නේ නෑ.. කාටවත් ඒකට හරි නිර්වචනයක් දෙන්න පුලුවන් කියලා. සමහරෙක්ට ආදරය කියන්නේ යාලුකමේ ඊලග පියවර වෙන්න පුලුවන්, සමහරෙක්ට ඒක මහා වාසනාවක් වෙන්නත් පුලුවන්. ඒත් කවුරු මොන විදියට ඒක විග්‍රහ කරත් අපි ආදරය කරන්නම ඕන ආදරය මොකක්ද කියලා තෙරුම් ගන්න. ලෝකය පවතින්නේ ආදරය මත කියලයි මටනම් හිතෙන්නේ... ආදරය හරිම ඉවසිලිවන්තයි, හරිම කරුනාවන්තයි, කිසිම විනාශකාරි හෑගීමක් නෑ, එයට එය ගෑන උදම් අනන්නවත් ආඩම්භර වෙන්නවත් අවශ්ය නෑ..ආදරය තමයි අපේ ජීවිතයේ හෑම ලස්සන දෙයක් ම සුරකිනේ, අපිට බලාපොරොත්තු දෙන්නේ. නමුත් අප කල යුතු වන්නේ ආදරයට ආදරය කිරීමයි.. අපි ආදරයේ වහලෙකු විය යුතු නෑ.. අපිට තව කෙනෙක් එක්ක ආදරයක් ඈති උනාම අපිට ඒ කෙනා ගෑන පුදුමාකාර විශ්වාශයක් ඈතිවෙනව, සීමා මයිම් නෑති නිදහසක් හිතට දෑනෙනව, තමන්ට තමන් අරුනාම තව කෙනෙක් ලෝකෙ ඉන්නවා කියල හිතෙනව..අපි කොච්චර සමාජයෙන් කොන් වෙලා හිටියත් අපිට හරියට ආදරය කරන් කෙනෙක් ලබුනොත් එ ආදරයට පුලුවන් අපිව ලොකේ ඉන්න සන්තෝසම මනුස්සය කරන්න, අන්තිමේදි එය අපේ ආත්මයට පුදුමාකාර සෑනසීමක් ලබාදෙනව, මම හිතන විදියට අපිට ජීවිතය ජයගන්න අවශ්ය වෙන්නේ හිතෙ නිදහස, සෑනසීම.. ආදරයට පුලුවන් අපිට මේ හෑම දේම ලබාදෙන්න.. ගොඩාක් ලොකේ සාර්තක මිනිස්සු ජීවිතයේ ආදරය හොදට ලබුනු අය කියලයි මට හිතෙන්නේ.. ආදරය කියන දෙය අපිට දෑනුනට මදි.. අපි එය අත්විදින්න ඕන.. අපිට පුලුවන් ආදරය මවන්න ඒකට කරන්න ඕන තවත් කෙනෙක් දිහා ආදරයෙන් බලන එක විතරයි, මේ ලොකේ ඉන්න මිනිස්සු එකෙක්ට එකෙක් වෙනස්.. ඒ මොනව උනත් හෑම මනුස්සයෙක්ගෙ තුලම ප්‍රෙමවන්තයෙක්/වන්තියක් ඉන්නව.. ඕනෙම ලොකේ දරුනු මිනිහෙක් අතුලේ ආදරනීය හදවතක් තියේනවා, නමුත් ප්‍රශ්නේ ඔවුන් එය සගවාගෙන හිදීමයි.. අපි හෑම කෙනෙක්ම දන්න විදියට ආදරේත් එක එක ප්‍රභේද තියෙනව.. එයින් ගැඹුරුම එක තමයි ගෑහනියෙක් හා පිරිමියෙක් අතර අතිවෙන ශෘන්ගාරත්මක ප්‍රේමය.. ලොකේ ජීවය බිහිවෙන්නත් පදනම එයයි..ඒත් අපි හමදාම කොච්චර ආදරය හින්ද වෙච්ච දුක්බර කතා අහනවද.. කොල්ල කෙල්ලට පිහියෙන් අනිනව,, වස බොනව, එල්ලිලා මරෙනව. කෝච්චියට බෙල්ල තියනව.. මේ දෙවල් කරන්නේ ආදරයේ නාමයෙන් කියන එක ආදරය කියන උතුම් වචනයට කරන නිඝාවක්.. මේ වගේ දෙවල් කරන්න්නේ ජීවිතයේ වටිනාකම දන්නේ නති මීහරක් කියලයි මටනම් හිතෙන්නේ.. don3
මම හිතන්නේ මේක තමයි ලොකේ තියෙන අමාරුම ප්‍රශ්නේ.. ජීවය ලොකේ ඈතිවුනුදා ඉදලා අපි ආදරය කරනව.. ආදරය විදිනව.. ඒත් අපි නිකමට හිතලා බැලුවද ආදරය කියන්නේ මොකක්ද කියලා... මම හිතන්නේ නෑ.. කාටවත් ඒකට හරි නිර්වචනයක් දෙන්න පුලුවන් කියලා. සමහරෙක්ට ආදරය කියන්නේ යාලුකමේ ඊලග පියවර වෙන්න පුලුවන්, සමහරෙක්ට ඒක මහා වාසනාවක් වෙන්නත් පුලුවන්. ඒත් කවුරු මොන විදියට ඒක විග්‍රහ කරත් අපි ආදරය කරන්නම ඕන ආදරය මොකක්ද කියලා තෙරුම් ගන්න. ලෝකය පවතින්නේ ආදරය මත කියලයි මටනම් හිතෙන්නේ... ආදරය හරිම ඉවසිලිවන්තයි, හරිම කරුනාවන්තයි, කිසිම විනාශකාරි හෑගීමක් නෑ, එයට එය ගෑන උදම් අනන්නවත් ආඩම්භර වෙන්නවත් අවශ්ය නෑ..ආදරය තමයි අපේ ජීවිතයේ හෑම ලස්සන දෙයක් ම සුරකිනේ, අපිට බලාපොරොත්තු දෙන්නේ. නමුත් අප කල යුතු වන්නේ ආදරයට ආදරය කිරීමයි.. අපි ආදරයේ වහලෙකු විය යුතු නෑ.. අපිට තව කෙනෙක් එක්ක ආදරයක් ඈති උනාම අපිට ඒ කෙනා ගෑන පුදුමාකාර විශ්වාශයක් ඈතිවෙනව, සීමා මයිම් නෑති නිදහසක් හිතට දෑනෙනව, තමන්ට තමන් අරුනාම තව කෙනෙක් ලෝකෙ ඉන්නවා කියල හිතෙනව..අපි කොච්චර සමාජයෙන් කොන් වෙලා හිටියත් අපිට හරියට ආදරය කරන් කෙනෙක් ලබුනොත් එ ආදරයට පුලුවන් අපිව ලොකේ ඉන්න සන්තෝසම මනුස්සය කරන්න, අන්තිමේදි එය අපේ ආත්මයට පුදුමාකාර සෑනසීමක් ලබාදෙනව, මම හිතන විදියට අපිට ජීවිතය ජයගන්න අවශ්ය වෙන්නේ හිතෙ නිදහස, සෑනසීම.. ආදරයට පුලුවන් අපිට මේ හෑම දේම ලබාදෙන්න.. ගොඩාක් ලොකේ සාර්තක මිනිස්සු ජීවිතයේ ආදරය හොදට ලබුනු අය කියලයි මට හිතෙන්නේ.. ආදරය කියන දෙය අපිට දෑනුනට මදි.. අපි එය අත්විදින්න ඕන.. අපිට පුලුවන් ආදරය මවන්න ඒකට කරන්න ඕන තවත් කෙනෙක් දිහා ආදරයෙන් බලන එක විතරයි, මේ ලොකේ ඉන්න මිනිස්සු එකෙක්ට එකෙක් වෙනස්.. ඒ මොනව උනත් හෑම මනුස්සයෙක්ගෙ තුලම ප්‍රෙමවන්තයෙක්/වන්තියක් ඉන්නව.. ඕනෙම ලොකේ දරුනු මිනිහෙක් අතුලේ ආදරනීය හදවතක් තියේනවා, නමුත් ප්‍රශ්නේ ඔවුන් එය සගවාගෙන හිදීමයි.. අපි හෑම කෙනෙක්ම දන්න විදියට ආදරේත් එක එක ප්‍රභේද තියෙනව.. එයින් ගැඹුරුම එක තමයි ගෑහනියෙක් හා පිරිමියෙක් අතර අතිවෙන ශෘන්ගාරත්මක ප්‍රේමය.. ලොකේ ජීවය බිහිවෙන්නත් පදනම එයයි..ඒත් අපි හමදාම කොච්චර ආදරය හින්ද වෙච්ච දුක්බර කතා අහනවද.. කොල්ල කෙල්ලට පිහියෙන් අනිනව,, වස බොනව, එල්ලිලා මරෙනව. කෝච්චියට බෙල්ල තියනව.. මේ දෙවල් කරන්නේ ආදරයේ නාමයෙන් කියන එක ආදරය කියන උතුම් වචනයට කරන නිඝාවක්.. මේ වගේ දෙවල් කරන්න්නේ ජීවිතයේ වටිනාකම දන්නේ නති මීහරක් කියලයි මටනම් හිතෙන්නේ.. don3