How China's ANKER Secretly Built a Global Power Bank Empire

Sen-lu

Well-known member
  • Chinese premium product range eka maru bn. Quality.

    Un chora wela thibbe hama reddama hadanna gihin made in china dala.
    dan eka wenas wenawa wage nikan.
    උං ගානට ට්‍රාන්ස්ෆර් උනා චීප් product වලින් quality products වලට. මොකද උං දන්නව production වැඩිවෙලා per capita income එක වැඩි වුනාම low salary තියාගෙන cheap production එකක් කරන්න බෑ කියල. ඉතින් උං R&D වැඩි කරල quality products හදන්න ගත්ත.

    ලංකාවෙ ගාමන්ට් එහෙම ඕක කරේ නෑ. එන ඕඩරේ මැහුව එච්චරයි එතනින් එහාට මොකුත් නෑ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    Chinese premium product range eka maru bn. Quality.

    Un chora wela thibbe hama reddama hadanna gihin made in china dala.
    dan eka wenas wenawa wage nikan.
    made in china ගහපුවා චොර ඇමෙරිකන් මහත්තුරුන්ගේ budget අඩු නිසා. නැතුව චීන්නුන්ගේ quality එකේ අවුලක් නෙමෙයි
     
    • Like
    Reactions: THE_RAIN and ruka!

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    උං ගානට ට්‍රාන්ස්ෆර් උනා චීප් product වලින් quality products වලට. මොකද උං දන්නව production වැඩිවෙලා per capita income එක වැඩි වුනාම low salary තියාගෙන cheap production එකක් කරන්න බෑ කියල. ඉතින් උං R&D වැඩි කරල quality products හදන්න ගත්ත.

    ලංකාවෙ ගාමන්ට් එහෙම ඕක කරේ නෑ. එන ඕඩරේ මැහුව එච්චරයි එතනින් එහාට මොකුත් නෑ.
    na bn R&D sahenna karanawa.
    ape garment companies wala revenue eka 2015di withara thibba revenue ekka compare karama dan 10x withara wadi

    habai ewa lankawata enne na.
    Singa wala payment send and recive wenna hub eka

    production okkoma wenne dan Banga / cambodia / India wala

    lankawe plant ekakata order ekak dunnama una hethu 1000k withara thiyenawa order eka delay karanna
    Banga un fabric natan athin dala hari karanawa

    issara indian unge quality eka gu. lankawe best.
    dan ekath na unge quality eka maximum dan

    lankawe plant 5kin adapu capacity eka dan bangladesh plant dekakin adinawa dobule shift deela

    ubalata lankawe garment companies walin growth ekak penne natte okai
    natan karima network ekak dan thiyenne

    lankawata revenue eka enne mehe local vendors / overheads / salaries walta awashya tika witharai,

    Lankawe labour nuth dan cheap na bn wena ratawal ekka compare karama
    owa nisa production enawa adui lankawata

    service / IT / BPO thamai mehe wadiyen wenawanam wenne dan.