How do we escape the hectic lifestyle

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    මුලින්ම ඉතින් මාසෙ වියදමවත් අතට එන විදියෙ මොකක් හරි විදියක් හදාගනින්.. ඊට පස්සෙ උබ ආස දේවල් කරපන් ඒවගෙන් හම්බ කරපන්.. උන නෑදෑයොන්ට අහළපහල උන්ට බය එකෙක්නම් මලාට ඔය කියන lifestyle එකෙන් ගැළවෙන්න බෑ උබ ඒ බයටම උන් බලාපොරොත්තු වෙන විදියට ඉන්නවා..
     
    • Like
    Reactions: Yin And Yang

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උදේ නැගිට්ට වෙලේ ඉදන් ළමය එක්ක ඉදල ඕන් දැන් තමා ලමය දුන්නෙ අම්මට. තව ටිකකින් රෑට උයාගන්න ඕනෙ නිසා ලමය ආයිත් අතට එනව. ඊට පස්සෙ උයා ගත්තාම pharmacy ගිහින් එතන බිල් ටික හදල කෑශ් බලල හෙට චෙක් වලට කෑශ් හදල එන්න ඕනෙ. කොහොමත් රෑ 10 පහුවෙනව එද්දි. රෑට කද්දි 11 පහුවෙනව. අම්ම එක්ක බබ නිදා ගන්නව අපි එද්දි. ඊට පස්සෙ ඉතින් පාන්දර දෙක වෙනකම් නිදියන්නෙ නෑ. ආයිත් හෙට උදේ බාගෙට නිදියල පුරුදු චක්‍රෙ.
    ow dan pharmacy 10 wenakanwath open thiyanna wenawa neda ban
    business kiyanne lesi weda nemei
     
    • Like
    Reactions: Yin And Yang

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,701
    10,984
    113
    සමාජෙත් එක්ක ගැටෙන්නෙ නැති තරමට ප්‍රශ්න අඩුයි. මොකඩ එතකොට තරඟයක් නෑනේ.
    එහෙම ඉන්න ගියාම ඇන්ටිලා කොලවල මැසේජ් ලියලා ගල්වල ඔතලා මන් ඉන්න දිහාවට විසික් කොරලා මාව වරදට පොළඹවන්න හදනවනේ :( :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,364
    22,863
    113
    Hectic life එකෙන් ගැලවෙනවා කියලා කියන එකෙන් OP අදහස් කරල තියෙන්නෙ පුලුවන් තරම් ස්වාධීන වීම කියලයි තේරුනෙ. සමහර වැඩ තේරුමක් නැහැ හෝ ඊට වඩා සාර්ථකව කරන්න පුලුවන්කම තිබිලත් හයරාකි එක අනුව වැඩ කරන්න වීම තුල තමන් ගැනම කේන්ති යන වෙලාවල් තියෙන්න පුලුවන්. නෙගටිව් දෙයක් උනත් සාමාන්‍ය මනුශ්‍ය ගතියක් ඕක.
    ඔව් මචන් උඹට තේරුනා හරියටම. තව ඔයිට අමතරව අනිත් අයට ඕනෙ විදිහට දේවල් කරන්න වෙලා නිසා ජීවිතේ කිසිම දේක flexibility එකක් නෑ සහ හැම පොඩි දේටම උන්ගෙන් judge වෙන්න වෙලා.

    මුලින්ම ඉතින් මාසෙ වියදමවත් අතට එන විදියෙ මොකක් හරි විදියක් හදාගනින්.. ඊට පස්සෙ උබ ආස දේවල් කරපන් ඒවගෙන් හම්බ කරපන්.. උන නෑදෑයොන්ට අහළපහල උන්ට බය එකෙක්නම් මලාට ඔය කියන lifestyle එකෙන් ගැළවෙන්න බෑ උබ ඒ බයටම උන් බලාපොරොත්තු වෙන විදියට ඉන්නවා..
    මම කිසිම කෙනෙක්ට ඕන විදිහට ඉන්න මනුස්සයෙක් නෙමෙයි. ඒකමයි මම හිතන්නෙ මට මේක මෙච්චර අමාරු. සල්ලි කියන factor එකේදි එහෙම මට ඕනෙ විදිහට ඉඳල survive වෙන්න බෑ. බල්ල වගේ ඉන්න වෙනව. ඒකයි අවුල.
    ------ Post added on Dec 29, 2024 at 11:55 PM
     
    • Like
    Reactions: Yin And Yang

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,601
    40,162
    113
    මම කිසිම කෙනෙක්ට ඕන විදිහට ඉන්න මනුස්සයෙක් නෙමෙයි. ඒකමයි මම හිතන්නෙ මට මේක මෙච්චර අමාරු. සල්ලි කියන factor එකේදි එහෙම මට ඕනෙ විදිහට ඉඳල survive වෙන්න බෑ. බල්ල වගේ ඉන්න වෙනව. ඒකයි අවුල.
    සමහරුන්ට ඉපදෙනකොටම අත්තටු ලැබිලා තියෙනවා. සමහරුන්ට තමන් විසින්ම හදාගන්න වෙනවා. එහෙමයි කියලා සැලෙන්න එපා. කට්ට කාගෙන ඉස්සරහට යන එක තමයි බන් ජීවිතය කියන්න. උබ ප්‍රාර්ථනා කරන ෆීලින් එක මට තේරෙනවා. ඒක හැමෝටම ලැබෙන්නෙ නෑ. සයිඩ් බිස්නස් මොනා හරි කරලා බලපන්. ෆේස්බුක් ගෘප් වල ගේමක් ගහලා ලොකු ගානක් මාසෙකට හොයන කෙල්ලෙක්ව මම දන්නවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,364
    22,863
    113
    සමහරුන්ට ඉපදෙනකොටම අත්තටු ලැබිලා තියෙනවා. සමහරුන්ට තමන් විසින්ම හදාගන්න වෙනවා. එහෙමයි කියලා සැලෙන්න එපා. කට්ට කාගෙන ඉස්සරහට යන එක තමයි බන් ජීවිතය කියන්න. උබ ප්‍රාර්ථනා කරන ෆීලින් එක මට තේරෙනවා. ඒක හැමෝටම ලැබෙන්නෙ නෑ. සයිඩ් බිස්නස් මොනා හරි කරලා බලපන්. ෆේස්බුක් ගෘප් වල ගේමක් ගහලා ලොකු ගානක් මාසෙකට හොයන කෙල්ලෙක්ව මම දන්නවා.
    Thank you machan. Podiyata karanawa danatath. Balamuko.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,124
    2,321
    113
    මාත් පොඩියට බිස්නස් කරනව බන්. ඔතන කොන්ට්‍රෝල් කියල මම අදහස් කරන්නෙ ප්‍රශ්න එන් නෑ කියන එක නෙමෙයි. නමුත් ප්‍රශ්නෙට ෆේස් කරන්නෙ කොහොමද කියන එකේ කොන්ට්‍රෝල් එක මගෙ අතේ තියෙනව. ප්‍රශ්නෙ නිසා පාඩුවක් උනත් ඒක මට. it's okay කියල හිත හදාගන්න පුලුවන්. තමන්ගෙ නොවන මොන දේක උනත් ඒක බෑ. දහ පහලොවකගෙ අදහස් වලට අනුව වැඩ කරන්න වෙනව. ගොඩක් වෙලාවට ඒ අදහසුත් හොඳම එකෙන් ගොබ්බ ඒවා. ඊට පස්සෙ ඉන්න ඔක්කොගෙන්ම judge වෙන්න වෙනව. තව සෙට් එකක් ඉස්සරහ බල්ල වගේ ඉන්න වෙනව කියන දෙයක් අහගෙන.

    මං බිස්නස් එකේ වැඩ වලට උදේ ඉඳන් රෑ වෙනකන් කට්ට අවුවෙ පාරවල් ගානෙ ගිහින් ගෙදර ආවමත් මට හිතට satisfied මේක මගේ දෙයක් වෙනුවෙන් මට ඕනෙ විදිහට කරන්නෙ කියල. ලැප් එක ඉස්සරහ comfortably ආතල් එකේ කොච්චර වෙන අයට ඕනෙ විඩිහට දේවල් කරත් අන්තිමේ කලකිරීම විතරයි.
    This is true
    :yes: