How Elakiri makes my life ?

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    pattane machoooooooo
    ජාවා කඩෙ ගැන තියෙන කොයි ත්‍රෙඩ් එකද දැක්කෙ කියපන් ?
    Oyage eka mama hithanne
    Patta machan
    Uba thawa jeevitha gananakata aalokayak mcahan !
    Theruwan saranai ube ammatath thaththatath ubatath !
    UP BRO....
    BUMP BRO....
    Thanks kollane.. ❤❤❤
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,093
    113
    Gotham City
    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව
    මෙන්න මෙ ත්‍රෙඩ් එක වෙන්න ඇති උඹ දකින්න ඇත්තෙ.
    මෙ ත්‍රෙඩ් එක දැකලා උඹ වලෙ වැටෙන්න ගිහින් බෙරිලා වෙනත් මාවතක් තොරාගෙන ගොඩ ගිය එකෙක් නම් මට ඇත්තටම සතුටුයි.
    මොකද මගෙ මෙ ත්‍රෙඩ් එකෙ අරමුණ උනෙත් ඒකම තමා .වෙන එකෙක් වලෙ නොවැටෙන්න දෙන එක.
    ඒ ත්‍රෙඩ් එකෙම තව මල්ලි කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා ත්‍රෙඩ් එක දැකලා ජාවා කඩේට යන එක නවත්තලා ආයෙ දෙකන්ඩ් ෂයි ඒ ලේවල් කරා කියලා.
    පොර මන් හිතන්නෙ ඉංජිනියරින් සිලෙක්ට් .
    තව ඔය වගෙ කී දෙනෙක් ඇතිද ?

    මන් මෙ ත්‍රෙඩ් දාද්දි ෆේස්බුක් එකෙ ජාවා කඩෙ ගැන රෙදි ගලවලා පොස්ට් දාද්දි ජාවා කඩෙ ඉෂාන්තගෙ ලොවන උනුයි උන්ගෙ කීමට බ්‍රෙන් වොෂ් වෙච්ච ජූනියර් බැච් වල උනුයි මට මඩ ගැහැව්වා.
    සමහර එළකිරියෙ මගෙත් එක්ක වෙනත් කාරණා වලට මල පැන්න උන් ඒ මඩ පොස්ට් අරන් මෙ එළකිරි එකෙත් දැම්මා.
    අන්න ඒ මඩ ගහපු උන් තාම වලෙ.
    උන්ටත් ඉශාන්තයා ඇරලා .
    සමහරුන්ට පඩිත් නැහැ. ලෙචාලා සෙරම අයින් වෙලා.
    අපිට ඒ මඩ ගහපු උන්ගෙන් සමහරක් උන් ජාවා කඩෙට විරුද්ධව නඩු දාන්නත් යනවා අන්න.

    උඹට ආයෙ උපදෙස් දෙන්න ඔනි නැහැ නෙ ? දැනටම සාර්ථක මාවතක ඉන්නවානෙ ?
    ඉදිරියටම යන්න .
    ඔබට ජය .