

එහෙම කරන්නේ ස්ත්රී පරාණත් එක්ක කල් ගෙවන්න බැරි නිසාඒත් අන්තිම පින්තූරෙ හොද නැ..ඇයි එහෙම කරන්නෙ..?
![]()

එහෙම කරන්නේ ස්ත්රී පරාණත් එක්ක කල් ගෙවන්න බැරි නිසා![]()
haha



සිරාවටම. මෙතන කට්ටියගේ පොඩි වැරදි වැටහීමක් තියෙන්නේමේක හැමෝම වැරදියට තේරුම් අරන් තියෙන්නේ!
මෙතන මිනීමැරීමක්වත් වෙන වැරදි දෙයක්වත් නෑ!
ආයෙත් හිටපු තැනට හිටපු විදිහටම ගිහින් දැමීමක්!


Repost නම් ෆට්ට Sorry වෙන්න ඔනේ......



