How the UN is Holding Back the Sahara Desert

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,876
    13,930
    113

    මිනිස්සුන්ට ඕන කම තියෙනවනම් එහෙම උනත් රිවර්ස් climate change උනත් කරන්න බැරි කමක් නැ.
    නිකන් ගස් කපලා දාන්න එපා බන් , අපි එතින් වාසනාවන්තයි.හැබයි හම්බ පකයලට පරිසරය ගැන කිසිම ගානක් නැ.සක්කිලිම ජාතියක්,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama

    මල විනාසයක් කරන්න යන්නේ ලෝක කාලගුණයට. ඕක ඔය බෙල්⁣ට් එකෙන් නැවැත්තුවොත් ඇති. උඩට ඒක්ස්පැන්ඩ් කරලා සහරා කාන්තාරය කොල පාට කරන්න තව වවන්න ගත්තොත් ලෝකෙටම කෙල වෙනවා.
     
    එක දන්නේ නැ බන් ,මන් ඒ ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙමේ, ඕව un එකෙන් කරන නිසා හොයලා බලලා කරනවා ඇත්තේ
     
    මිනිස් ගහණය වැඩි වෙගෙන එන නිසා කැම හා වසස්ථාන ප්‍රශ්නය නිසා ඕක කරන්නෙ. UN එක අප්‍රිකා කලාපේ හැසිරෙන්නෙ අන්දයෝ වගේ කොහොමත්. දිගටම එක්ස්පැන්ඩ් නොකලොත් ඇති.නැත්තම් අපිට කන්න වෙනවා ලොවෙත් නැති පරිප්පුවක්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,876
    13,930
    113
    මිනිස් ගහණය වැඩි වෙගෙන එන නිසා කැම හා වසස්ථාන ප්‍රශ්නය නිසා ඕක කරන්නෙ. UN එක අප්‍රිකා කලාපේ හැසිරෙන්නෙ අන්දයෝ වගේ කොහොමත්. දිගටම එක්ස්පැන්ඩ් නොකලොත් ඇති.නැත්තම් අපිට කන්න වෙනවා ලොවෙත් නැති පරිප්පුවක්.
    කාන්තාර වල ගස් වැව්වොත් අනිත් පැති වල දේෂ්ගුණය වෙනස් වෙනවා
    නැ නැ මුන් කාන්තාරේ වවන්නේ නැ ,අර ලයින් එක ලගට වෙනකන් විතරයි
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,826
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    මල විනාසයක් කරන්න යන්නේ ලෝක කාලගුණයට. ඕක ඔය බෙල්⁣ට් එකෙන් නැවැත්තුවොත් ඇති. උඩට ඒක්ස්පැන්ඩ් කරලා සහරා කාන්තාරය කොල පාට කරන්න තව වවන්න ගත්තොත් ලෝකෙටම කෙල වෙනවා.
    නෑ නෑ උඩට වවාගෙන යන එක නෙමේ කරන්නේ. කාන්තාරේ පල්ලට එන එක නතර කරන ඒක විතරයි. ගිය අවුරුදු 100ට (හරියට මතක නෑ අවුරුදු ගාන) 10%ක් expand වෙලා.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Dog What GIF by MOODMAN
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113

    මිනිස්සුන්ට ඕන කම තියෙනවනම් එහෙම උනත් රිවර්ස් climate change උනත් කරන්න බැරි කමක් නැ.
    නිකන් ගස් කපලා දාන්න එපා බන් , අපි එතින් වාසනාවන්තයි.හැබයි හම්බ පකයලට පරිසරය ගැන කිසිම ගානක් නැ.සක්කිලිම ජාතියක්,

    gramasewaka kalakanni pagawata gan pitin gas kapala dammanna OK eka dena ratak meka :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    මල විනාසයක් කරන්න යන්නේ ලෝක කාලගුණයට. ඕක ඔය බෙල්⁣ට් එකෙන් නැවැත්තුවොත් ඇති. උඩට ඒක්ස්පැන්ඩ් කරලා සහරා කාන්තාරය කොල පාට කරන්න තව වවන්න ගත්තොත් ලෝකෙටම කෙල වෙනවා.
    ඇමසෝන් වනාන්තරේටත් දැඩි බලපෑමක් එනවා කියල කියන්නේ සහරා කාන්තාරේ වෙනස් උනොත්.