යාළුවනේ මට පොඩි Help එකක් ඕන. මට Sweden වල campus එකකින් සල්ලි ගෙවන්න invoice එක ආව ජනවාරි 9 ට කලින් මම සල්ලි බදින්න වෙනව ඉතිං මට පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද කොහොමද මම visa apply කරන්නෙ කියල ඉන්දියාවේ යන්න වෙනව ඒත් නිකම්ම එහෙ ගිහින් වැඩක් නෑනෙ මම මොනවගේ දේවල් ද හදා ගන්න ඕන, තවම visa apply කරන්න බැරිද මම තනියම apply කරපු එක් මේක
rolecoaster සහෝදරයා දාපු threadඑක මතකද ඒකෙන් තමයි apply කලේ
http://www.elakiri.com/forum/showthread.php?t=1913159 ඔන්න thread eka
rolecoaster සහෝදරයා දාපු threadඑක මතකද ඒකෙන් තමයි apply කලේ
http://www.elakiri.com/forum/showthread.php?t=1913159 ඔන්න thread eka