උබල නිදිමරාගෙන වැඩ කරන්නෙ කොමද?
කොච්චර ලොකු ටාගට් එකක් තිබ්බත් මොන වැඩක් තිබ්බත් පොඩ්ඩක් එහෙ මෙහෙ වුන ගමන් ඩෝං
ඩ්‍රග් එකක් වත් නැද්ද රෑට නිදිමරන්න.
කොච්චර ලොකු ටාගට් එකක් තිබ්බත් මොන වැඩක් තිබ්බත් පොඩ්ඩක් එහෙ මෙහෙ වුන ගමන් ඩෝං
ඩ්‍රග් එකක් වත් නැද්ද රෑට නිදිමරන්න.

බලපංකො එ විදිහ උබට හරි යයිද කියල..