How to avoid sleepiness

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    අපේ @ST.PIERRE ත් ජොබ් ඒක එක්ක part time ඉගෙනගන්න කෙනෙක්.. ඌ time manage කරගන්න විදිහ කියයි දැන් ඇවිත් :) බලපංකො එ විදිහ උබට හරි යයිද කියල..
    මම කරන්නේ gov health එකේ job එකක් නිසා නිවාඩු අඩුයි.කරන දෙයක් job එකත් එක්කමයි කරන්න ඕනේ.මම 7-5 duty ඉන්න නිසා උදේ වේලාවෙනම් study වලට පොඩ්ඩක්වත් වෙලාවක් නෑ.ගෙදර එන්නේ 5.30 ට.ඒ ඇවිත් 6.30 විතර වෙනවා නාලා කරලා එද්දී.

    එතන ඉඳන් මම 10 විතර වෙනකම්.study කරනවා.මම 12 විතර වෙනකං ඉන්න දවස් තියෙනවා නිදි මත අඩු දවස් වලට.නැත්තම් 10 ට නිදා ගන්නවා. නිදි මතේ study කරනවා කියන්නේ බොරු වැඩක්. උදේ වැඩ නිසා මහන්සි නිසා නිදි මත එනවා school කාලේ වගේ නෙවෙයි.

    ඊට පස්සේ 4 ට ඇහැරෙනවා.10 ඉඳන් පැය 6 ක්ම නින්දට අරන්නේ.4 ඉඳන් මම ලෑස්ති වෙන time එක එනකන් study කරනවා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,223
    7,711
    113
    මම නිදාගන්නෙ පාන්දර 1.30 - 2.00 අතර. ඇහැරෙනව ආයෙ 6 වෙද්දි. ජනෙල් දොරවල් ඇරලා පාරෙ ලයිට් එක ඕෆ් කරලා ආයෙ බුදි. ආයෙ ඇහැරෙන්නෙ 8.30. එතකොට පැය හය හරි.
    ara konde yanawata thread ekak demme uba neh. mehema weda karala e kes gas tika hari ituru wenwa athi. stress eka wedi nedda
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,005
    22,410
    113
    මට දවසකට නිදාගන්න එක පැය හතරට අඩු කරගන්න ඕන.

    ගෙදර ඉන්නකොට පාන්දර දෙක වෙනකම් වත් ඇහැරිල ඉන්න ඕන.
    ඒත් නිදිමත එනව :baffled:

    ඩ්‍රග් එකක් තමා ඕනා
    පැය 4ක් නිදාගෙන survive වෙන්න පුලුවන්නන් ඇග ඒ විදිහට හැදෙනවනෙ බන්. එහෙම බෑ මේ ලෝකෙ කාටවත්. සතියක නිදාගත්ත ඒවා අරන් ඇවරේජ් ගත්තොත් දවසකට පැය 8 කොහොමත් සෙට් වෙලා තියෙන හැටි බලන්න පුලුවන්. ඒක bypass කරන්න යනව කියන්නෙ අනිව මැරෙන්න බලන් කරන්න ඕනෙ දෙයක්.

    අනිත් එක මොනාද උබට ඔච්චර නිදාගන්නවත් වෙලාවක් නැතුව කරන්න තියෙන වැඩ?


    Ritalin abuse කරල නිදිමරන එක පට්ටම භයානකයි. අත්දැකීමෙන් කියන්නෙ. කහ ඉර උඩත් නින්ද යනව දන්නෙවත් නැතුව. බස් කෝච්චිවල හිටගෙන නින්ද යනව. කොච්චර ට්‍රයි කරත් නවත්තගන්න බෑ. හෝල්ට් පහු වෙනව දන්නෙම නැතුව.
    ------ Post added on Oct 23, 2022 at 2:58 PM
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: Erzo and ANAVRIN

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,831
    9,984
    113
    dumkolai hunui sopin kawarekata dala hodata pawdar wage wenna hapala aran thola yata thiyaganin
     
    • Haha
    Reactions: Erzo

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පැය 4ක් නිදාගෙන survive වෙන්න පුලුවන්නන් ඇග ඒ විදිහට හැදෙනවනෙ බන්. එහෙම බෑ මේ ලෝකෙ කාටවත්.
    here i am:baffled: man alien kenek nam nemei
     
    • Like
    Reactions: Erzo

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    oniwata wada nidimaranna epa mcn , monahri exercise ekakut karapan. natm leda wei antimata./ samanayen 7-8 athra kaapan aduwen tikk. elawalu tambala wage kanna puluwanm tawat hodai. healthy and nidimath en na. wadiya sahallu kamak nisa
     
    • Sad
    Reactions: Erzo

    gas labu

    Junior member
  • Oct 23, 2022
    33
    88
    18
    meth_pipe_lightbulb_1-300x168.jpg
     
    • Like
    Reactions: Erzo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,005
    22,410
    113
    here i am:baffled: man alien kenek nam nemei
    උබ දවල්ට නැප් දාන්නෙත් නෑ මැදින් මැදින් දවස්වල වැඩ්පුර නිදාගන්නෙත් නෑ කියල ශුවර්ද?
     
    • Like
    Reactions: Erzo