How to Backup & Reinstall Your Drivers

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    [FONT=&quot]අද [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]කියන්න[/FONT][FONT=&quot] යන්නෙ [/FONT][FONT=&quot]අපේ[/FONT] PC [FONT=&quot]එකේ [/FONT][FONT=&quot]තියන [/FONT]drivers backup [FONT=&quot]කරගෙන[/FONT][FONT=&quot] ඉදිරියේදී[/FONT][FONT=&quot] බාවිතා[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot]හැටි[/FONT][FONT=&quot]...[/FONT]:rofl::rofl: [FONT=&quot]මුලින්ම [/FONT][FONT=&quot]කියන්න[/FONT][FONT=&quot] ඔන [/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot] මෙ [/FONT][FONT=&quot]අලුත්[/FONT][FONT=&quot] දෙයක්[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] නෙමයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]දැනටමත් [/FONT][FONT=&quot]බවිතා[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] අය[/FONT] [FONT=&quot]ගොඩක් [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]අලුත් [/FONT][FONT=&quot]අය [/FONT][FONT=&quot]වෙනුන්වෙන් [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]පොස්ට් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]දාන්න [/FONT][FONT=&quot]හිතුනෙ[/FONT][FONT=&quot]....[/FONT]:D:D

    PC [FONT=&quot]එක [/FONT]format [FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]උනාම [/FONT][FONT=&quot]අපිට[/FONT][FONT=&quot] තියන[/FONT][FONT=&quot] ගැටලු [/FONT][FONT=&quot]වලින් [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]තමයි [/FONT]drivers [FONT=&quot]හොය[/FONT] [FONT=&quot]ගන්න[/FONT][FONT=&quot] එක[/FONT][FONT=&quot]..[/FONT]driver
    CD [FONT=&quot]එක[/FONT][FONT=&quot] නැති[/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot] නම්[/FONT] ගැ[FONT=&quot]ටලුව[/FONT][FONT=&quot] තවත් [/FONT][FONT=&quot]වැඩි[/FONT][FONT=&quot]වෙනව[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]එකට[/FONT][FONT=&quot] තියන [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]විසදුමක්[/FONT][FONT=&quot]......:rofl::rofl::rofl:[/FONT]

    01.[FONT=&quot]මුලින්ම [/FONT][FONT=&quot]මේ [/FONT]free software [FONT=&quot]එක [/FONT]DL [FONT=&quot]කර[/FONT]ගන්න[FONT=&quot].[/FONT]මෙක portable එකක් නිසා install කරන්න දෙයක් නෑ[FONT=&quot].....[/FONT]
    Double Driver

    02.zip file එක unzip කලාම ඔයලට මේ වගෙ files ටිකක් ලැබෙයි..


    15589410.png


    03.මෙතන තියන file වලින් double driver GUI application කියන එක open කරන්න..

    78235321.png


    04.backup click කරන්න....

    47315764.png

    [FONT=&quot]
    05.[/FONT]දැන් Scan Current System කියන එක click කරන්න......


    67433206.png


    06.ඔයලට දැන් පේනව ඇති PC එකෙ තියන සේරම drivers scan වෙලා සමහර drivers ටිකක් විතරක් select වෙල තියෙනව...ඒ select වෙලා තියෙන්නෙ Non Microsoft Drivers.මොකද Microsoft drivers කොහොමත් OS එකත් එක්ක install වෙන නිසා backup කරගන්න වුවමනා වෙන්නෙ නෑ.අපිට වැදගත් වෙන්නෙ Non Microsoft Drivers විතරයි.....

    07.backup Now click කරල තමන් කැමති තැනකට driver backup file එක save කරගන්න පුලුවන්..(වෙන partition එකක්,USB driver එකක් හෝ CD එකක් වගෙ තැනකට )

    08.PC එක Format කිරීමෙන් පසු නැවතන් මේ software එක open කර Restore ගිහින් Locate Backup click කර අපි කලින් Backup කල Driver Backup folder එක දෙන්න..දැන් Restore Now click කරන්න..:D:D:Dඔබගේ PC එකේ තිබුනු සියලුම drivers automatically install වනු ඇත...

    51299992.png


    මේ ගැන තව දැනගත යුතු යමක් තියෙනව නම් අහන්න..පොස්ට් එකෙන් වැඩක් උනා නම් පොඩි comment එකක් දාලා යන්න.....;););)
     
    Last edited:

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    [FONT=&quot]ෙම්ක නියෙමට වැඩ. ස්තුතියි යාළුවා අපිත් ඒක්ක ෙබදා ගත්තට.[/FONT]
    [FONT=&quot]:yes::yes::yes:
    [/FONT]