How to Be a Handsome Guy

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
නෑ ඉතින් එළකිරියේ බහුතරයක් ඉන්නේ කොල්ලොනේ..ඒකයි ඇහුවෙ...අනිත් එක මම දැක්ක ඔයා බැදලා කියලත් එක ත්‍රෙඩ් එකක තියෙනවා...බැදපු කෙල්ලෙක් හෝ ගෑනියෙක්ට ගෙදර මනුස්සයගෙයි ළමයිගෙයි වැඩ කරන ගමන් එළකිරි එකේ ෆුල් ටයිම් කමෙන්ට් කරන්න වෙලාවක් තියෙනවාද කියලා හිතන්නත් අමාරුයි...:eek::eek: ඒත් ඉතින් හොදට වෙලාව කළමණාකරනය කරන කාර්යශූර දිරිය ශ්‍රී ලාංකික මාතාවක් වෙන්න ඇති ඔයා... :cool::cool::cool:

මම කියනවා මම කොල්ලෙක් කියලා..මොකක්ද දැන් මම අහපු ප්‍රශ්නෙ තියෙන අවුල?? "මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ?" :eek::eek: :shocked::shocked:

අඩේ එහෙමද මචෝ??? දැන් එහෙනන් හතලිස් ඇදිරියත් ඇති....:confused::confused: අයියෝ ඇස් දෙක! :sorry::sorry:

කොහේද මම අඩලා තියෙන්නේ? මම පෙන්වලා දුන්නේ මම දැකපු දේයි.
 
Error365!

Well-known member
  • Jun 27, 2012
    12,851
    9,238
    113
    එක තැනක නෑ
    උඹ දැන් ඔය හැන්සම් වෙන්න හදන්නේ අර අක්කට පේන්න වෙන්න ඇති..

    මචන් ඕනෙම කොල්ලෙක්ගේ වේවා කෙල්ලෙක්ගෙ වේවා ලස්සන තියෙන්නේ පිටතින් නෙමෙයි මචන්..මම උඹට වඩා වයසින් අඩු ඇති...ඒත් මට එකක් විශ්වාසයි මට උඹට වඩා ආදරය ගැන අත්දැකීම් තියෙනවා...කෙනෙක් පිටතින් කැතයි කියලා හිතෙන්න පුලුවන්..ඒත් ඒ කෙනාව කාලයක් ආශ්‍රය කරද්දි තමයි හිතේ ලස්සන තේරෙන්න ගන්නේ..උඹ උඹේ දැන් ඉන්න කෙල්ලට බූට් එකක් තියලා ඔෆිස් එකේ ඉන්න අක්ක කෙනෙක්ට ආදරය කරන්න හදන එකෙන්ම පේනවා උඹෙ හිතේ කිසිම ලස්සනක් නැහැ කියලා..ඒ කියන්නේ උඹ හැන්සම් නැහැ...උඹ කොච්චර ක්‍රීම් ගෑවත් වැඩක් නැහැ උඹෙ හිත අවංක පිරිසිදු නැත්තන්...බොරු කියන්න ඕනෙ නැහැ උඹේ කෙල්ලත් උඹ වගේ නෙමෙයි නම් ඒ කියන්නේ ඒ කෙල්ල උඹට පණ වගේ ආදරය කරනවා නම් උඹ ඒ කෙල්ලට කරන්නේ මහ බලු වැඩක්..අත්දැකීමෙන් කියන්නේ පස්සෙ කාලෙක උඹට සෑහෙන හිතින් වද විදින්න වෙනවා..දැනගනින් ඒ විදින දුක අතක් පයක් කඩලා ගියහම එන වේදනාවට වඩා දරුනු වේදනාවක්...ඒක සමහරවිට උඹ කවදහරි බොක්කෙන්ම ආදරය කරන කෙල්ලට උඹ බොක්කෙන්ම ආදරය කරත් ඒ කෙල්ල සම්බන්දවම උඹට හිත හිත ඒ කෙල්ලට උඹෙන් අනතුරක් වෙයි වෙයි කියල හිතෙන මහා භයානක සිතුවිල්ලක් වෙන්න පුලුවන්...උඹ නියම කොල්ලෙක් නම් උඹට කෙල්ලෙක් ඉද්දි වෙන කෙල්ලො පස්සෙන් යන්නෙත් නැහැ උඹට ඊට පස්සෙ ලස්සන වෙන්න කිසිම උවමනාවක් එන්නෙත් නැහැ (වෙන කෙල්ලන් ආකර්ශනය කරගැනීම උදෙසා)...

    මම බණ කියෙව්වා වැඩි වෙන්න පුලුවන්..ඒත් මචන් බුදු හාමුදුරුවෝ දේශනා කරපු කිසිම දෙයක් වැරදි නැහැ...මේ ලෝකෙ/සංසාරෙ කර්මය කියලා දෙයක් උඹෙ පස්සෙන් එනවා කියන එක අමතක කරන්න එපා...

    දැන් උඹ කැමති නම් මගේ රෙප් කපපන්..උඹට ඒත් කවමදාවත් උඹෙ හර්ද සාක්ශියට බොරු කරන්න බෑ...උඹ ඕනෙ කුදයක් ගහගනින්..හැදෙනවා නම් හැදියන් කෙලවෙනවා නම් විහින් කෙල කරගනින්...මම මේ අත්දැකීම් ඇතුව කියන්නේ....

    aniwa machan. Rep +
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,851
    9,238
    113
    එක තැනක නෑ

    යකෝ මේක ලෝක පුදුමයක් නේ බන් :shocked: . ස්කවියා දෙයක් පිළිගත්තා මම දැක්කමයි. අනිත් එක හොඳට අමතන්නේ නැතුව :confused::confused: මු ආදරයෙන් වේලිලා වත් ද ? :shocked::shocked: :confused::confused: :nerd::nerd:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    mchnla dan kade maalu paan ekak keeyada?
    30~40 නමුත් අල තියෙන්නේ ගොඩක් ඒවල. ගන්නවා නම් Perera and sons එකෙන් ගන්න නමුත් ඒකේ ටිකක් ගණන්.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නෑ ඉතින් එළකිරියේ බහුතරයක් ඉන්නේ කොල්ලොනේ..ඒකයි ඇහුවෙ...අනිත් එක මම දැක්ක ඔයා බැදලා කියලත් එක ත්‍රෙඩ් එකක තියෙනවා...බැදපු කෙල්ලෙක් හෝ ගෑනියෙක්ට ගෙදර මනුස්සයගෙයි ළමයිගෙයි වැඩ කරන ගමන් එළකිරි එකේ ෆුල් ටයිම් කමෙන්ට් කරන්න වෙලාවක් තියෙනවාද කියලා හිතන්නත් අමාරුයි...:eek::eek: ඒත් ඉතින් හොදට වෙලාව කළමණාකරනය කරන කාර්යශූර දිරිය ශ්‍රී ලාංකික මාතාවක් වෙන්න ඇති ඔයා... :cool::cool::cool:

    මම කියනවා මම කොල්ලෙක් කියලා..මොකක්ද දැන් මම අහපු ප්‍රශ්නෙ තියෙන අවුල?? "මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ?" :eek::eek: :shocked::shocked:

    අඩේ එහෙමද මචෝ??? දැන් එහෙනන් හතලිස් ඇදිරියත් ඇති....:confused::confused: අයියෝ ඇස් දෙක! :sorry::sorry:
    Kawda danne me ashmige hubbyda kiyala:p

    Onna moonrock oyagen jara photo filthy words balagena mam me comment eka damme :(
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    mata maalu paan ekak kanna dola dukak awa ban meka dakala

    30~40 නමුත් අල තියෙන්නේ ගොඩක් ඒවල. ගන්නවා නම් Perera and sons එකෙන් ගන්න නමුත් ඒකේ ටිකක් ගණන්.

    ah ela. ow perera wala wadi habai rasa athi. anith kadawala samahara ewa wala fresh gathiya ne :no:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යකෝ මේක ලෝක පුදුමයක් නේ බන් :shocked: . ස්කවියා දෙයක් පිළිගත්තා මම දැක්කමයි. අනිත් එක හොඳට අමතන්නේ නැතුව :confused::confused: මු ආදරයෙන් වේලිලා වත් ද ? :shocked::shocked: :confused::confused: :nerd::nerd:

    :yes::yes::lol::lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොහේද මම අඩලා තියෙන්නේ? මම පෙන්වලා දුන්නේ මම දැකපු දේයි.

    උඹ චන්චලාද??? :confused::confused::shocked::eek:

    aniwa machan. Rep +
    එළ මචන් තෑන්ක්ස් :yes:

    Kawda danne me ashmige hubbyda kiyala:p

    Onna moonrock oyagen jara photo filthy words balagena mam me comment eka damme :(

    අඩේ ඔව් නේද ඒකත් වෙන්න පුලුවන්...පිස්සු කපල් එකක්...එක්කෝ මුන්ට පිස්සු එක්කෝ මුන්ගෙ නාකි හුරතල් බලන අපිට පිස්සු :eek::eek:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    උඹ චන්චලාද??? :confused::confused::shocked::eek:

    එළ මචන් තෑන්ක්ස් :yes:

    අඩේ ඔව් නේද ඒකත් වෙන්න පුලුවන්...පිස්සු කපල් එකක්...එක්කෝ මුන්ට පිස්සු එක්කෝ මුන්ගෙ නාකි හුරතල් බලන අපිට පිස්සු :eek::eek:

    Moonrock mam comment ekak dammama insult karla comments danawa

    Mam hithuwe kello hemorama ehema kiyala eth ashhhmita ehema natiwenna hethuwa akakada danne ne :)
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹ මොකක් හරි ගේමක් දීල හැන්ඩ්සම් උනොත් ලෝකේ පළවෙනිම හැන්ඩ්සම් මාළුපාන් එක වෙනවා,එතකොට උඹව ගීනස් පොතටත් ඇතුළු වෙයි....අනිවා කරගෙන යමං
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Moonrock mam comment ekak dammama insult karla comments danawa

    Mam hithuwe kello hemorama ehema kiyala eth ashhhmita ehema natiwenna hethuwa akakada danne ne :)

    අහ් සයූ. :love::love::love: අපේ ලකීලූක් මේදවස්වල මේපැත්තේ දැක්කෙනෑ ඌට මොකක්ද වෙලා තියෙන්නේ? :eek:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Oya warnapaala theory eka daanna haduwa neh ahmita neh
    Ah lucky luck ge gf ledawelalu tawa tika sawasakin ewi :P

    නෑ මේ මම දැක්ක මේ දෙන්න අතර අමුතුම මේව්ව එකක් ඒකයි එහෙම කිව්වෙ. :D:yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නෑ මේ මම දැක්ක මේ දෙන්න අතර අමුතුම මේව්ව එකක් ඒකයි එහෙම කිව්වෙ. :D:yes:

    Tawa tikakain metana netath wena thread ekaka hari mage user cp eke hari jaraa photos filthy words hoo gaala wetewi :(
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Ah wenda hubby wenna eti
    Tawa tikakain metana netath wena thread ekaka hari mage user cp eke hari jaraa photos filthy words hoo gaala wetewi :(

    moonrock නම් ඔය පන්ඩිත කතා කිව්වට හොඳ එකා. ඒත් ආස්මි ඇන්ටි නම් ශුවර් නෑ. හෙන ආඩම්බර එකී. :D:yes: