How to create a bootable flash drive

Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    තව වීඩියෝ එකක් හැදුවා මචන්ලා. :) ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකින් වින්ඩෝස් දාන විදිහ ගැන..සමහරක් තැන වල ඉතින් කටහඬ පොඩ්ඩක් අවුල් වුණා :dull::sorry::sorry:
    බලන්නකෝ හොඳ ද කියන ඒවා තේරුම් ගන්න පුලුවන්ද කියලා :D :)


     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    එල මචන්... ඒත් සිංහලෙන් කරන්න පුලුවන්නම් තවත් වටිනවා බන්...
    Good Luck!!!
    :):):)
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    එල මචන්... ඒත් සිංහලෙන් කරන්න පුලුවන්නම් තවත් වටිනවා බන්...
    Good Luck!!!
    :):):)

    තැන්ක්ස් සහෝ... :) :) එකත් ඇත්ත තමා.. :dull: වෙන රටවල අයටත් තේරෙන්න English වලින් දැම්මේ මචන්... :yes: :)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    11.gif
    නියමයි.