How to develop licensing system for a software?

davidfrost

Member
Dec 31, 2014
75
1
0
Bumping this up.
1.gif
 

aliman

Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    මචෝ මේකෙදි මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න එන්න පුලුවන් නේද?

    උදා- සර්වර් එක මොනයම් හේතුවක් නිසා හෝ ඩවුන් වී තිබීම
    ස්ලෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නම් තියෙන්නේ සම්බන්ද වීමේ ප්‍රශ්න අැති වීම.
    ඔරිජිනල් යූසර් උනත් පරිගණකය ෆෝමැට් කරල අයිමත් සොෆ්ට්වෙයාර් එක දාන කොට නැවතත් කී එකක් ඉල්ලීමේදී අපි රිජෙක්ට් කොලොත් අවුල් නේද?
    හැක් කරන කෙනා. සර්වර් යූආර් එල් එක දැනගෙන ඒක බෙදන අයට ඒක හොස්ට් ෆයිල් එකෙන් බ්ලොක් කරන හැකි කියල දීම.

    ඔය වගේ කේස් කොහොමද මචං කරන්නේ? මට තේරෙනවා. කීස්. software එක අැතුලෙම ස්ටෝ කරන එක ආරක්ෂාකාරී නෑ කියල. :)

    ගොඩක් තෑන්ක්ස බන් රිප්ලයි එකට. :)

    නෑ මචං සර්වර් එක down වෙන එක බලපාන්නේ නෑ ඒ කියන්නේ මොකද ඔය වගේ සොෆ්ට්වෙයාර් හදන්නේ Distributed system වලින් ඒ නිසා එකක් down උනා කියලා අවුලක් නෑ. security ගැන ප්‍රශ්නයක් තියනවානම් data එන්ච්ර්ය්ප්ට් කරන්න එතකොට ඒක ප්‍රශ්නයක් නෑ . ඔයාට ඔයාගෙම ඇල්ගොරිතම් එකක් use කරන්න පුළුවන්.


    නැත්නම් hardcode කරලා expire වෙන්න හදන්න.