How to forget a girl?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හිතට මාර අමාරුයි මචන්ලා. කොහොමද අමතක කරන්නේ? travel කරනකොටත් තනියම ඉන්නකොට එයා ගැනමයි හිතන්නේ. එයාව අමතක කරන්න කියල travel කරත් ඒ වැඩේ හරියන්නේ නෑ වගේ.

    මේ වගේ වෙලාවක කියවන්න හොදම පොතක් නැත්තම් film එකක් තියෙනවද mindset වෙනස් කරන්න පුළුවන්?
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    oyage travel video balala thiyanawa. travel kare parana seen amathaka wennada ??? :shocked::shocked:
    anyway kohe hari hoda ratakata yanna balanna. oya parana dewal serama amathaka wela new life ekak patan ganna puluwan wewi. good luck!
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අමතක කරන්න උත්සාහ කරන්න එපා.ඔය පස්චාත් තාපය ටික කලකින් අමතක වෙලා උබ කොහොමත් පරණ තත්වෙට එනව ඒක ලෝක ස්වභාවය.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,161
    66,589
    113
    Stick your finger in your butt then smell it while looking at her picture
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    හිතට මාර අමාරුයි මචන්ලා. කොහොමද අමතක කරන්නේ? travel කරනකොටත් තනියම ඉන්නකොට එයා ගැනමයි හිතන්නේ. එයාව අමතක කරන්න කියල travel කරත් ඒ වැඩේ හරියන්නේ නෑ වගේ.

    මේ වගේ වෙලාවක කියවන්න හොදම පොතක් නැත්තම් film එකක් තියෙනවද mindset වෙනස් කරන්න පුළුවන්?

    It's easier said than done... But you got to move on with your life.
    Surround yourself with others who love you.;)
     
    • Like
    Reactions: Hayao

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    hama deyakma sthira na kiyala hithapan... dan eyawa amathaka karanna bari wunata... poddak athithe balapan... thawath kello inna athi neda ane mata meya one... meya thama hodama meya nathuwa ba wage hithapuwa... eth dan ee gana ganak wath na neda... eka thama hamadama wenne... ehema hithapan meka ganath... ada eyawa one one kiyala hithunata passe eyawa one na neda kiyala hithapan...meka tikak phylosophical
    lesima eka puluwan tharam busy weyan... job ekak karanawa nam raa wenakan wada... gym... party... puluwan tharam thaniwena welawal adu karapan ;) nikanma amathaka wela yanawa
     
    • Like
    Reactions: Hayao