How to give rep points

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මම දැකල තියනවා සමහර අය රෙප් දෙද්දී දානවා රෙප් +4 / රෙප් +5 වගේ. එකේ තේරුම එයාලා රෙප් එකකට වඩා දෙනවා කියන එකද? කොහොමද එහෙම රෙප් එකකට වඩා දෙන්නේ? දන්නා කෙනෙක් කියලා දෙන්න. මම එයාලටත් රෙප් හතර පහ දෙන්නම් :cool:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ketiyen ma kiwwoth KARMA kiyala thiyenne anna eken thamai rep denne...eka ekkenage rep power eka wenas.oya uda kattiya dala thiyana link walata gihin wadi wisthara hoya ganna.samahara ayata 1e sahamara ayata 5e .1 thiyana ekkena rep+ kiyanawa kata hari deddi. 5k thiyana ekkena rep 5+ kiyanawa kata hari deddi.ekai ehema wenne.oyata 5k wath thiyenna one.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේකේ පොයින්ට් එකකට වඩා දෙන විදිය කියල නෑ මචං

    උඹ මේක හරියට කියෙවුවා කියල sure ද?
    rep power ලැබීමට මූලිකව පෝස්ට් 100ක් හා + reputation අගයක් තිබිය යුතුයි. ඔබ පැරණි සාමාජිකයෙක් වුවත් පෝස්ට් 100ක් නොමැතිනම් rep power එකක් නැත.
    පසුව
    සෑම + reputation points 1000 කටම එකක්
    register වූ වසරේ සිට සෑම වසරකටම එකක්
    පළමු පෝස්ට් 100ට සහ සෑම පෝස්ට් 25000කටම එකක් බැගින් rep power වැඩිවේ.
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    යාන්තම් තේරුනා වගේ. ඒ කියන්නේ අපි දෙන රෙප් ප්‍රමාණය තීරණය වෙන්නේ අපේ රෙප් පවර් ඒක අනුව.මට රෙප් පවර් තියෙන්නේ එකක් නම් මම රෙප් දෙන යට හම්බෙන්නේ රෙප් පොයින්ට් 1. රෙප් පවර් 4 තියෙන කෙනෙක් රෙප් දෙනකොට රෙප් පොයින්ට් 4 හම්බෙනවා. රෙප් පොයින්ට් 55 තියන කෙනෙක් දෙනකොට රෙප් පොයින්ට් 5ක් හම්බෙනවා. මම හරිද?
     
    • Like
    Reactions: Dr. NAC

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    යාන්තම් තේරුනා වගේ. ඒ කියන්නේ අපි දෙන රෙප් ප්‍රමාණය තීරණය වෙන්නේ අපේ රෙප් පවර් ඒක අනුව.මට රෙප් පවර් තියෙන්නේ එකක් නම් මම රෙප් දෙන යට හම්බෙන්නේ රෙප් පොයින්ට් 1. රෙප් පවර් 4 තියෙන කෙනෙක් රෙප් දෙනකොට රෙප් පොයින්ට් 4 හම්බෙනවා. රෙප් පොයින්ට් 55 තියන කෙනෙක් දෙනකොට රෙප් පොයින්ට් 5ක් හම්බෙනවා. මම හරිද?

    :yes::yes::):)
     
    :):) hari