How to Hack Girl - කෙල්ලෙක් හැක් කරමු

Holman ToRa

Active member
  • Mar 29, 2017
    112
    21
    28
    How to Hack Girl - කෙල්ලෙක් හැක් කරමු

    IT වලින් පොඩ්ඩක් පැත්කට වෙලා මට හිතුනා වෙන කොල්ලන්ට විතරක් ඕනි වෙන දෙයක් ගැන කියන්න. ඇත්තටම මේක කෙල්ලන්ට බලන්න තහනම් ලිපියක්. මුලින්ම කියන්න ඕන මේක 100%ක් මගේ අත්දැකිම් ම නෙවේ.. යළුවෝ එකක්ක ඉන්නකොට කතා වුන දේවල් සේරම තියෙනවා වගේම මේවා අත්හදා බලන්න ගිහින් වෙන සිදුවීම් වලට අපිට වග කියන්න බෑ.

    කොහෙන් කොහොම පටන් ගන්නද කියන්න කියලා මං තීරණේ කරනවට වලා ඒක ඔයාගනේ අහලා පටන් ගන්න හිතුවා. දැන් බලනවා ඇති මූ මේ මොන හු&&# කියන්නද හදන්නේ කියලා. මං කියන්න යන්නෙ කොහොමද කෙල්ලෙක් සෙට් කර ගන්නේ හා ඒකට කරන්න ඕන හා නොකරන්න ඕනි මොනවදත්., මොරාල් එක නග්ගලා ගන්නේ කොමෙද කියන්නත් තමා.

    මං දැන් පහලින් දානවා Topic ටික. වැඩිපුරම කට්ටිය ඉල්ලන Topic එකට අදාලව ඊලඟ ලිපිය දානවා.
    01. Office එකට අළුතෙන් එන කෙල්ලෙක් Set කර ගන්නේ කොහොමද..?
    02. බස් එකේ,පාරෙතොටේ නිතර මුනගැහෙන කෙල්ලෙක් Set කර ගන්නේ කොහොමද..?
    03. FB, Insta කෙල්ලෙක් Set කර ගන්නේ කොහොමද..?
     
    • Like
    Reactions: priyade

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    3. Insta nam lokuwata mahansi wenna on naa chatak dala set karaganna puluwan 98 99 aya. Man nam set karagaththe na oon 😁