How to import personal vehicle form foreign? country

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    විදේශයකින් වාහනයක් ගෙන්වීමට අනුගමනයක් කළ යුතු පිලිවෙල කවුරු හරි කියලා දෙනවද? කස්ටම් එකේ වැඩ කරන කවුරුත් නැද්ද මේකේ. පර්මිට් එකක් ගන්න විදිහක් තියෙනවද? ඒකට කරන්න තියෙන දේවල් මොනවද කියල මට ටිකක් පැහැදිලි කරන දෙන්න පුලුවන් කට්ටියක් පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ....
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    matath dena ganna oni .abroad 10 years walata wada hitapu kenek meheta vehicle ekak ara GIft ekak widihata ewanawanam kohomada ewanne,ewata Tax wadinne kohomada kiyala :(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    විදේශයකින් වාහනයක් ගෙන්වීමට අනුගමනයක් කළ යුතු පිලිවෙල කවුරු හරි කියලා දෙනවද? කස්ටම් එකේ වැඩ කරන කවුරුත් නැද්ද මේකේ. පර්මිට් එකක් ගන්න විදිහක් තියෙනවද? ඒකට කරන්න තියෙන දේවල් මොනවද කියල මට ටිකක් පැහැදිලි කරන දෙන්න පුලුවන් කට්ටියක් පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ....

    machan mama danna widihata Gift permit cn eka cancel kala...RMV eken ahala balanna... e gollo kiyanwa cn eka......