Root karanne nathuwa karaganna widiyak naddooooo
මොකක්ද ෆෝන් එක? රූට් කළා කියල Manufacturer Warranty දෙන්නේ නැතුව ඉන්න බෑ.
Root karanne nathuwa karaganna widiyak naddooooo
Huawei IDEOS s7 1ta oya kiyapau widihata kalaa. e kianne font folder 1 ta gihin paste dunnama " Read only kiayanawane"
Please help me
nice rep+
Thama Multiling keyboard eke kombuwa hariyata wadnne naha bn. Mekata solution ekak thiyenawada?
. උඹ ගාව තියන්නේ Galaxy S2, Note, S3 එකක් වගේ නම් මේ විදියට කරන්න ඕනේ නෑ navodwickra:13281691 said:නෑ කොල්ලෝ තාම නෑ. 100% Sinhala Render වෙන්නේ Samsung Firmware වල විතරයි. උඹ ගාව තියන්නේ Galaxy S2, Note, S3 එකක් වගේ නම් මේ විදියට කරන්න ඕනේ නෑ
මම පාවිච්චි කරන්නෙ galaxy y.
gt-s5360 lankawe firmware ekak thamai flash karala thiyenne.
Onama Font ekak download karala DroidSansFallback.ttf kiyala rename karala 1st post eke thibba widiyata System/font walata danna. Wadakaranawa
Mama Sinhala Font gaththe methanin
http://www.locallanguages.lk/sinhala_unicode_converters
phone එක root කරන්න වෙයි වගේmachan font 1 paste karanna denne nahane........file system is read only kiyala enawane.............
please help me
machan font 1 paste karanna denne nahane........file system is read only kiyala enawane.............
please help me
phone එක root කරන්න වෙයි වගේ
1st Post eka kiyawala balanna. Phone eka root karala inna ona.
phone එක root කරන්න වෙයි වගේ