How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    APPIT එකේ තියෙන LLB (Hons) Law is an internal British Law Degree awarded by Staffordshire University, UK.

    මේ උපාධිය තියෙන කෙනෙක් ට නීති විද්‍යාලයේ කීවෙනි වසරේ විභාගයෙන් පස්සෙ නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන් වෙන්නේ ? ( අවසන් වසරේ විභාගයෙන් පස්සෙද ? or නීති විද්යාලයේ ප්‍රතම වසරටද සුදුසුකම් ලබන්නේ ? )

     
    Last edited: