How to obtain a Housing Loan

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩක් වටිනා ලිපියක් මිස්ට පෙරේරා ගෙන්...as usual...!
    මේ ලිපිය බලද්දි මගේ ඇඟ හිරිවැටුනා මොකද...මමත් මේකක් ගත්ත නිසා.
    බැංකුව ගෙදර වගේ ඒ ටිකේ....
    මේ වගෙ වැදගත් ලිපියක් ඒ දවස් වල කියවන්න ලැබුනා නම් මට ගොඩක් ලේසි වෙන්න තිබුනා.
    මෙහෙම ලිපි රෙප්ස් වලින් අගය කරන්න බැරි තරම් වටිනවා.
    රෙප්ස්++++...anyway.

    ;)

    මම කට්ට කාපු දේවල් හැම එකක් ගැනම මම පුළුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න ට්‍රයි කරනවා. දැනගෙන ගියාම අමාරු වෙන්නේ නෑනේ. RMV ත්‍රෙඩ් එක කරෙත් එහෙමයි මචං. උඹ මොන බෑන්ක් එකෙන්ද දම්මේ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    My Idea

    පෝස්ට් එක නම් ගොඩක් වැදගත් මොකද ලෝන් එකක අවශ්‍යතාවය ගොඩක් අයට මේ කලේ දැනෙනවනේ,පෙරේරට නම් ශුවර් එකටම ඒක වෙන් ඇති.පෝස්ට් එක ආයි එලටම දලා
    පොඩි කාරණයක් කියන්නම් නිවාස ණය වලට මගේ හිතේ වැඩි කැමැත්තකුත් නෑ මොකද ඕවා ගෙවන්න ගියහම ගොඩක් ලෙඩ අතේ සතේ යනවා ලෝන් දලා ගෙවල් හදලා අන්තිමට ලෝන් එකට කැපැනකොට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.මේක මගේ අදහසක් තමයි.අපේ ගෙදර අය උනත් නිවාස ණය සදහා ගොඩක්ම විරුද්ධයි මල කරදරයක් කියල

    අපි හිතමු හදිස්සියක් වෙලා කරදරයක් වෙලා අපි බංකොලොත් උනා කියල එතකොට ඔය ණය දෙන කට්ටෛය අපිත අනුකම්පා කරයිද නැහැ නේ කවදාවත් නෑ

    අපේ බාප්පට ඔහොම එකක් උනා අපි බැංකුවෙන් ලෝන් එකක් ගන්නව නම් බැංකුවේ තැන්පතුව ඇපයට තියල තමයි ගන්නෙ ඒක ආරක්ෂාකාරී වගේම පහසුයි
    ඉඩම් උගස් තියල ලෝන් ගන්න එපා කියල මම කියන්නෙ නෑ නමුත් ගොඩක් හොද ස්ථාවරත්වයක් තියෙනව නම්
    පොඩ්ඩක් හොයල බලල වගකීමක් ඇති තැනකින් ගන්න
    තමන් දැනට ජීවත් වෙලා ඉන්න ඉඩම උගස් තියලා ලෝන් ගන්න එක නම් මෝඩ වැඩක් අතිරේකව තියෙන ඉඩමක් නම් අවුලක් නෑ
    අනික මේ දවස් වල ලංකාවේ ඉඩම් මිල සීග්‍රයෙන් පහත වැටිල නිසා එතරම් වදේකුත් නෑ ඉඩම් ගන්න
    හොද පෝස්ට් එකක් හොද අදහසක් පැහැදිලිව වෙනව වගේ පෙරෙරා සහෝදරයා(ලෝන් පෙරේරා,Mr. Loan )දිලා තියෙනව එලකිරි මචන් නියමයි.උඩින් කිව්වෙ මගේ අදහස විතරයි නිවාස ණය පිලිබධව
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    mamath H loan 1kak yanne inna NDB bank 1ken
    eth issela car 1ka finance 1ka iwara karan inna ona:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෝස්ට් එක නම් ගොඩක් වැදගත් මොකද ලෝන් එකක අවශ්‍යතාවය ගොඩක් අයට මේ කලේ දැනෙනවනේ,පෙරේරට නම් ශුවර් එකටම ඒක වෙන් ඇති.පෝස්ට් එක ආයි එලටම දලා
    හොද පෝස්ට් එකක් හොද අදහසක් පැහැදිලිව වෙනව වගේ පෙරෙරා සහෝදරයා(ලෝන් පෙරේරා,Mr. Loan )දිලා තියෙනව එලකිරි මචන් නියමයි.උඩින් කිව්වෙ මගේ අදහස විතරයි නිවාස ණය පිලිබධව

    ස්තුතියි අදහස් වලට. ඒත් කවදාවත් තියන මනුස්සයෙක් හවුසින් ලෝන් දාන්නේ නෑ බං. නැති එකෙක් නැගිටගන්න ට්‍රය් එකක දෙන එකෙක් තමයි ලෝන් එකක දාන්නේ. ඒ දාන ලෝන් එකට ගන්න ගාන වගේ 03 ගුණයක් පොලිය ගෙවන්නේ ආසාවට නෙමෙයි. නැති කමට. උඹ කියලා තියෙනවා වගේ තැන්පතුවක් තියෙන කෙනෙක් ඒක ඇපේට තියලා ලෝන් එකක් ගනී. එහෙම නැති කෙනෙක් මොකද කරන්නේ. මේ දවස් වල බැංකුවේ සල්ලි දාලා තියෙන එක නම් බොරු වැඩක් ඉඩමක් අරගෙන දාන එක හරි, share market එකට ආයෝජනය කරන එක හරි තමයි හොඳම වැඩේ. ලංකාවේ Share Market එක ගොඩක් Active Share Market එකක්. ඒකෙන් උපරිම ඵල නෙලා ගන්නේ කිහිප දෙනෙක් විතරඉ. ගොඩක් අය දන්නේ නෑ ඒකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා. එක දවසට නිකන් වාඩි වෙලා ඉඳලා 25000-30000 හවස්ට ගෙදර ගෙනියන අය ඉන්නවා. ඉදිරියේ ඒ ගැන ලිපියක් දාන්නම්කෝ. වෙලා නැති එක තමා ප්‍රශ්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ස්තුතියි අදහස් වලට. ඒත් කවදාවත් තියන මනුස්සයෙක් හවුසින් ලෝන් දාන්නේ නෑ බං. නැති එකෙක් නැගිටගන්න ට්‍රය් එකක දෙන එකෙක් තමයි ලෝන් එකක දාන්නේ. ඒ දාන ලෝන් එකට ගන්න ගාන වගේ 03 ගුණයක් පොලිය ගෙවන්නේ ආසාවට නෙමෙයි. නැති කමට. උඹ කියලා තියෙනවා වගේ තැන්පතුවක් තියෙන කෙනෙක් ඒක ඇපේට තියලා ලෝන් එකක් ගනී. එහෙම නැති කෙනෙක් මොකද කරන්නේ. මේ දවස් වල බැංකුවේ සල්ලි දාලා තියෙන එක නම් බොරු වැඩක් ඉඩමක් අරගෙන දාන එක හරි, share market එකට ආයෝජනය කරන එක හරි තමයි හොඳම වැඩේ. ලංකාවේ Share Market එක ගොඩක් Active Share Market එකක්. ඒකෙන් උපරිම ඵල නෙලා ගන්නේ කිහිප දෙනෙක් විතරඉ. ගොඩක් අය දන්නේ නෑ ඒකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා. එක දවසට නිකන් වාඩි වෙලා ඉඳලා 25000-30000 හවස්ට ගෙදර ගෙනියන අය ඉන්නවා. ඉදිරියේ ඒ ගැන ලිපියක් දාන්නම්කෝ. වෙලා නැති එක තමා ප්‍රශ්නේ.

    Yep Eka Hari
    Mage Hithe Houseing Loan Gena Idea Eka Araka Mata Met Wecchha Aya Saha Kasinsla Ge Experience Ekka

    Aniwa MAchan Share Market Eka Kiyanne Hoda Investment Place Ekak
    Godak Prathilaba Thiyenawa Mama Ekata Deparak Gihin Thiyenawa WTC Eke Weda Karana Kale
    Dahan Elakiri Letter Eka Awesome Pera
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    owath ekkama Commercial Bank eke Dena Professional Loan ekath ela man hithanne....Combank site ekata gihin balanna...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Yep Eka Hari
    Mage Hithe Houseing Loan Gena Idea Eka Araka Mata Met Wecchha Aya Saha Kasinsla Ge Experience Ekka

    Aniwa MAchan Share Market Eka Kiyanne Hoda Investment Place Ekak
    Godak Prathilaba Thiyenawa Mama Ekata Deparak Gihin Thiyenawa WTC Eke Weda Karana Kale
    Dahan Elakiri Letter Eka Awesome Pera

    අනිවා. අනිවා. මම කරන්නම් ත්‍රෙඩ් එකක්.