ගොඩක් අයට වටින ත්රේඩ් එකක්. ඒ වගේ ම ඉතා ම විස්තරාණුකූළව පැහැදිලි කරල තියනව ක්රියාපටිපාටිය. ගොඩක් අයට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබිය හැකයි. බොහොමත් ම ස්තූතියි මේ වගේ වෙනස් දෙයක් පිළිබඳ ව පැහැදිලි කරමින් ත්රේඩ් එකක් දැම්මට හා ඒකට වුණ මහන්සියට.
godak watina lipiyak sahodarayaa................
niyamai malli.sahenna mahasi wela thiyenawa..REP++++

සුපිරි... දැන්නම් ගෙයක් හදාගන්න තිබ්බනම් ගොඩ...![]()
උඹටත් ලඟදිම ඕන වෙයිනේ![]()

elas

Brother dan kiyanna time ekak na...aniwa kiywana man

BANK PERERA......![]()
![]()

info walata bohoma isthuthi
elakiri machan
rep ++

නියමෙට විස්තර කරලා තියෙනවා මචං....
ගොඩාක් වටින පෝස්ට් එකක්....
ස්තූතියි බෙදාගත්තට....
රෙප්+++

බොහොම ස්තුතී මචං,
මමත් මේ දවස් වල නිවාස ණයක් ගන්න මහන්සි වෙනවා
බැඳපු අලුත ඔහොම්මමයි.
elakiri....
You must spread some Reputation around before giving it to Mr PERERA again
bookmarked. ganna kalekata ona weine...
එළ..... විස්තර ටික හොදට පැහැදිළීව දාලා තියෙනවා......
ඉදිරියේදි ණයක් ගන්ඩ ඔන වුනොත් අනිවා මේක හුගක් ප්රයෝජනවත් වෙයි....

good post machan
ela very good post machan
