Hi,
මචන්, මම නුවර ඉන්නේ. පුලුවන් නම් කියනවද,
Visa Card එකෙන් Pay කරල, Online Order කරන්න පුලුවන්, Food Services මොනද තියෙන්නේ, ගෙදරටම ගෙනල්ල දෙන?
PizzaHut එකෙන් නම් ගෙන්නල තියනව. වෙන මොනාද Online Payments Support කරන shops තියෙන්නෙ කියල දැන ගන්න අහන්නේ.
ගිහින් අරන් එන්න වෙලාවක් නෑ බන්. මම නුවර නගර සීමාවෙ ඉන්නෙ.
thnxx